නදුන් තෝ හොද එකා හුත්තෝ. තොට ඕනෙ හෙල්ප් එක්ක මේකෙ උන් දෙයි.
අර අනුරාධ පොන්නය වගේ වෙන්නෙ නැතුව ආත්ල් එකේ ඉදපන්
අර අනුරාධ පොන්නය වගේ වෙන්නෙ නැතුව ආත්ල් එකේ ඉදපන්
ඇත්ත මචන්, ගොඩක් එවුන් අපිට වරදිනකම් ඉන්නෙ හිනාවෙන්නෙ. උඹේ ප්‍රශ්න මේකෙ නොදා ඉන්න එක හොඳයි තමයි. ප්‍රශ්න තියෙන එකා තමයි අමාරුව දන්නෙ. මොකක්ද බන් උඹේ ප්‍රශ්නෙ?
මගේ corporate bank account එකේ අවුල් එනවා ඉදල හිටලා Customer Care එකට කිව්වාම උන් කරන දෙයක් නෑ උන් දෙනවා උන්ගේ General Hotline එක දුරකථන ක්‍රියාකරුට කියලා අදාළ අංශයට මාරු කරගන්න කියලා මම ඉතින් General Hotline එකට අරගෙන දුරකථන ක්‍රියාකරුට කියලා අදාළ අංශයට මාරු කරගත්තාම ඒ අංශ වලින් එයාලට අදාල නැහැ කියලා අංශයෙන් අංශයට මාරු කරනවා එහෙම අංශ 5-6 කට මාරු කරනවා කිසිම කෙනක් Answer නැති අංකයකට මාරු වුනාම Call එක Answer නැතුව කට් වෙනවා. මම අය General Hotline එකට ගත්තාම දුරකථන ක්‍රියාකරු Call එක Answer කරන්නේ නැහැ එහෙම නැතිනම් Call එක Customer Care එකට මාරු කරනවා.monada a apahu
prashna hithe hira karan inna epa, thiyen prashna okkoma @ spamcheck ta PM krnnමට වෙන ප්‍රශ්න මම ඉස්සර වගේ දැන් මේකේ දාන්නේ නැහැ , ඉස්සර එහෙම දැම්මේ හිත හදා ගන්න. නමුත් උනේ හිත තව පෑරුණ එක ,
හිතේ අමාරුවෙන් හරි ඉන්නවා ඉවසගෙන අමතක කරනවා. අදත් එහෙම දවසක්,
සමහරු ඉන්නවා මට කෙලවනවා විවිධ විදි වලින් එහෙම කරලා මේකේ පොස්ට් එකක් දානකන් බලන් ඉන්නවා එයාලට හිනා වෙන්න මේකේ පොස්ට් දාන්නේ නැහැ එයාලට මගේ දේ ආතල් එකක් ගන්න බැරි වුනා කියලා මතක් වෙනකොට මට එකත් සැනසීමක්.
අඩෝ උබට කොහොමඩ ඒක මීටර් වුනේ? මම මේ account එක හදා ගත්තෙත් උබ මේකෙ ඉන්නව කියල දැන ගත්තට පස්සේ.කලින් ඉදලා ම මට පැහැදිලි සැකයක් තියෙනවා උබ අපේ ගෙවල් ලගම එකෙක් ද කියලා

මගේ corporate bank account එකේ අවුල් එනවා ඉදල හිටලා Customer Care එකට කිව්වාම උන් කරන දෙයක් නෑ උන් දෙනවා උන්ගේ General Hotline එක දුරකථන ක්‍රියාකරුට කියලා අදාළ අංශයට මාරු කරගන්න කියලා මම ඉතින් General Hotline එකට අරගෙන දුරකථන ක්‍රියාකරුට කියලා අදාළ අංශයට මාරු කරගත්තාම ඒ අංශ වලින් එයාලට අදාල නැහැ කියලා අංශයෙන් අංශයට මාරු කරනවා එහෙම අංශ 5-6 කට මාරු කරනවා කිසිම කෙනක් Answer නැති අංකයකට මාරු වුනාම Call එක Answer නැතුව කට් වෙනවා. මම අය General Hotline එකට ගත්තාම දුරකථන ක්‍රියාකරු Call එක Answer කරන්නේ නැහැ එහෙම නැතිනම් Call එක Customer Care එකට මාරු කරනවා.
මම E-mail කලත් අදාළ අංශයට යොමු කළා කියලා Reply එනවා මාසයක් ගියත් විසදුමක් නැහැ මම ඇහුවා කෝ විසදුම් කියලා කිසිම Reply එකක් එන්නේ නැහැ කියන්න කෙනක් නැති නිසා අනුරාධපුරේ බැංකු ශාකාවට E-mail කළා Manager මට එන්න කිව්වා එත් ගියාට පොර නැහැ මාව වෙන නිලධාරියෙක් ලගට දැම්මා සිකුරටි ඒ නිලධාරියා මගෙන් විස්තරේ ඇහුවා එයා කියනවා Card වල ගැටළු Online Bnaking ගැටළු ශාකාවට E-mail කරන්න එපා කියන්න එන්න එපා එයාලට කරන්න දෙයක් නැහැ කියලා. මම කිව්වා Hotline එකෙන් මට විසදුමක් නැහැ කියලා එකට දෙන්න උත්තර නැහැ එයාලට
කොහොම හරි අද උදේ මගේ කාඩ් එකේ Payment Declined වෙනවා OTP එකත් ගැහුවට පස්සේ Hotline එකට ගත්තා ම එයාලා කියනවා General Hotline එකට අරන් දුරකථන ක්‍රියාකරුට කියලා IT එකට දාගෙන අහන්න කියල General Hotline එකෙන් Call එක Answer කරනෙන් නැහැ වෙනදා වගේම එපා වුනා උන්ගේ Service එකනම්
ඒ බැංකුවේ Service එක ගැන මම පට්ට කලකිරීමෙන් බන් ඉන්නේ Support එක අන්තිමයි.
කවදාවත් දෙයක් කිව්වට ගනම් ගන්නේ නැහැ
ගිය බන් එයාලා කියනවා බන් එයාලට කියන්න එපා කියලා එයාලට කරන්න දෙයක් නැහැ කියලbank ekata gihinma katha karanna berida
මේ ගාන ඇතිද සැපක් ගන්න?උඹ ඒ අය කියන ඒවා අහන්නේ නැතුව දාපන් ප්‍රසන මේකේ. අපිත් වේලි වේලි ඉන්නේ මේ දවස් ටිකේ සැපක් නැතුව.