මට වෙන ප්‍රශ්න මම ඉස්සර...

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,208
    12,740
    113
    38
    මට වෙන ප්‍රශ්න මම ඉස්සර වගේ දැන් මේකේ දාන්නේ නැහැ , ඉස්සර එහෙම දැම්මේ හිත හදා ගන්න. නමුත් උනේ හිත තව පෑරුණ එක ,
    හිතේ අමාරුවෙන් හරි ඉන්නවා ඉවසගෙන අමතක කරනවා. අදත් එහෙම දවසක්,
    සමහරු ඉන්නවා මට කෙලවනවා විවිධ විදි වලින් එහෙම කරලා මේකේ පොස්ට් එකක් දානකන් බලන් ඉන්නවා එයාලට හිනා වෙන්න මේකේ පොස්ට් දාන්නේ නැහැ එයාලට මගේ දේ ආතල් එකක් ගන්න බැරි වුනා කියලා මතක් වෙනකොට මට එකත් සැනසීමක්.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    නදුන්ට ඉතින් සර්වර් වලින් බිස්නස් තියෙනවා නේද ?

    ඒ නිසා අනික් මිනිස්සු මොනා කිව්වත් මොකද. තමුන්ගේ අදායම එනවා නං.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,648
    75,695
    113
    මට වෙන ප්‍රශ්න මම ඉස්සර වගේ දැන් මේකේ දාන්නේ නැහැ , ඉස්සර එහෙම දැම්මේ හිත හදා ගන්න. නමුත් උනේ හිත තව පෑරුණ එක ,
    හිතේ අමාරුවෙන් හරි ඉන්නවා ඉවසගෙන අමතක කරනවා. අදත් එහෙම දවසක්,
    සමහරු ඉන්නවා මට කෙලවනවා විවිධ විදි වලින් එහෙම කරලා මේකේ පොස්ට් එකක් දානකන් බලන් ඉන්නවා එයාලට හිනා වෙන්න මේකේ පොස්ට් දාන්නේ නැහැ එයාලට මගේ දේ ආතල් එකක් ගන්න බැරි වුනා කියලා මතක් වෙනකොට මට එකත් සැනසීමක්.
    එහෙම කරන්න එපා හුත්තො. දාපන්. මේ දවස්වල ජෙප්පන්ට පොඩි බ්‍රේක් එකක් දෙන්න ඕනා පොල් පොලිමට යන්න. 🤭 🤭
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    karma is a bitch mcn.........................
    Bully කරන "සක්කිලි" ඉන්නවා. don't Care ඉඳපන්. උන්ට Return Set වෙනව හොඳම එකෙන්............
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,208
    12,740
    113
    38
    මට එකත් සැනසීමක්
    උඹ ඒ අය කියන ඒවා අහන්නේ නැතුව දාපන් ප්‍රසන මේකේ. අපිත් වේලි වේලි ඉන්නේ මේ දවස් ටිකේ සැපක් නැතුව.
    :lol:
    නදුන්ට ඉතින් සර්වර් වලින් බිස්නස් තියෙනවා නේද ?

    ඒ නිසා අනික් මිනිස්සු මොනා කිව්වත් මොකද. තමුන්ගේ අදායම එනවා නං.
    ලොකුවට නෑ බන් දැන් අනික Order අඩුයි ඉස්සර වග නමේ
    hina wena ewun hena kuhakayo ban,
    ada moko une kiyapanko?
    බැංකු සීන් එකක් වුන බන් හෙනම කලකිරීමක් ඇති වුනා හිතට
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    මට වෙන ප්‍රශ්න මම ඉස්සර වගේ දැන් මේකේ දාන්නේ නැහැ , ඉස්සර එහෙම දැම්මේ හිත හදා ගන්න. නමුත් උනේ හිත තව පෑරුණ එක ,
    හිතේ අමාරුවෙන් හරි ඉන්නවා ඉවසගෙන අමතක කරනවා. අදත් එහෙම දවසක්,
    සමහරු ඉන්නවා මට කෙලවනවා විවිධ විදි වලින් එහෙම කරලා මේකේ පොස්ට් එකක් දානකන් බලන් ඉන්නවා එයාලට හිනා වෙන්න මේකේ පොස්ට් දාන්නේ නැහැ එයාලට මගේ දේ ආතල් එකක් ගන්න බැරි වුනා කියලා මතක් වෙනකොට මට එකත් සැනසීමක්.
    ඇත්ත මචන්, ගොඩක් එවුන් අපිට වරදිනකම් ඉන්නෙ හිනාවෙන්නෙ. උඹේ ප්‍රශ්න මේකෙ නොදා ඉන්න එක හොඳයි තමයි. ප්‍රශ්න තියෙන එකා තමයි අමාරුව දන්නෙ. මොකක්ද බන් උඹේ ප්‍රශ්නෙ?
     
    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,850
    2,760
    113
    එහෙම කරන්න එපා හුත්තො. දාපන්. මේ දවස්වල ජෙප්පන්ට පොඩි බ්‍රේක් එකක් දෙන්න ඕනා පොල් පොලිමට යන්න. 🤭 🤭
    උබට සල්ලිත් තියෙනවනම්..කැම්පෙන් එකකුත් නෙමේනම් කරන්නේ. උබට අනිවා පොඩි කාලේ ජෙප්පෙක් පුකේ ඇරලා තියෙයි නේද :lol:
    :lol::lol:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,648
    75,695
    113
    මට වෙන ප්‍රශ්න මම ඉස්සර වගේ දැන් මේකේ දාන්නේ නැහැ , ඉස්සර එහෙම දැම්මේ හිත හදා ගන්න. නමුත් උනේ හිත තව පෑරුණ එක ,
    හිතේ අමාරුවෙන් හරි ඉන්නවා ඉවසගෙන අමතක කරනවා. අදත් එහෙම දවසක්,
    සමහරු ඉන්නවා මට කෙලවනවා විවිධ විදි වලින් එහෙම කරලා මේකේ පොස්ට් එකක් දානකන් බලන් ඉන්නවා එයාලට හිනා වෙන්න මේකේ පොස්ට් දාන්නේ නැහැ එයාලට මගේ දේ ආතල් එකක් ගන්න බැරි වුනා කියලා මතක් වෙනකොට මට එකත් සැනසීමක්.
    උඹෙන් පොඩි දෙයක් දැනගන්න කැමති. එලකිරියේ උන් උඹට පුකේ අරින්න එනවද? නැත්තන් ගමේ උන් ගැනද ඔය කියන්නෙ?
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    :lol:

    ලොකුවට නෑ බන් දැන් අනික Order අඩුයි ඉස්සර වග නමේ

    බැංකු සීන් එකක් වුන බන් හෙනම කලකිරීමක් ඇති වුනා හිතට

    monada a apahu
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,351
    20,927
    113
    ඔන්න ඔහේ දාපන්. ඒව දැක්කාම අපිට අපේ ප්‍රශ්න අමතක කරල දාන්න පුළුවන්.
    සමාජ සේවක නදුන්
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,298
    15,387
    113
    උඹෙන් පොඩි දෙයක් දැනගන්න කැමති. එලකිරියේ උන් උඹට පුකේ අරින්න එනවද? නැත්තන් ගමේ උන් ගැනද ඔය කියන්නෙ?
    Gameh un thamai EK eke inneth. EK eke unma thamai gameh inneth.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,208
    12,740
    113
    38
    Gameh un thamai EK eke inneth. EK eke unma thamai gameh inneth.
    කලින් ඉදලා ම මට පැහැදිලි සැකයක් තියෙනවා උබ අපේ ගෙවල් ලගම එකෙක් ද කියලා