මට සමාවෙන්න කුකුලොහ් 🐓

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    women-hahaha-women-memes.gif
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    මට නම් මේකෙ ඉන්න ගෑණු ළමයව විහිළුවට ගන්න තරම් කාරණයක් නම් පේන්නෙ නෑ. මිනිහා නම් මස් වැද්දෙක් ද කොහෙ ද?
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,953
    1
    60,995
    113
    Mother Earth
    මට නම් මේකෙ ඉන්න ගෑණු ළමයව විහිළුවට ගන්න තරම් කාරණයක් නම් පේන්නෙ නෑ. මිනිහා නම් මස් වැද්දෙක් ද කොහෙ ද?
    මට හිනා ගියෙ මේව social media දාන්න තරම් ගොබ්බයොද කියල.
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,198
    24,881
    113
    tracing Geo-location.. ... ...
    mona hipatu ponnayekda ban me, thamange ganige emotional state eka therenne nathi wenna tharam.
    hamoma eka eka dewal ekka deal karana widiya wenasne. samaharunta owa dakinna ba. shock wenawa.
    trauma kiyala dewal gana ahalawath thiyanawada danne na.
    thawa ganita kiyala mas tika sudda karawanawath ekka. nodakin mona pirimida mun.

    mehema untath ganu innawa ara Chandigarh mallita thamai thawama kellek naththe.