මට සමාවෙන්න කුකුලොහ් 🐓

topkollek

Well-known member
  • May 22, 2014
    43,806
    1
    58,058
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Baluwe na oooy
    Mas kawata sattu maranna ba mata
    Marana thanaka wayh inna ba
    Mas dakiddit patta aul
    බලපන් මස් පේන්නෙ නෑ.

    තමන්ගේ ගෑනිව අපහසුතාවයට පත්කරලා ඒක නෙට් එකේ දාපු බූරුවෙක්
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    මට නම් මේකෙ ඉන්න ගෑණු ළමයව විහිළුවට ගන්න තරම් කාරණයක් නම් පේන්නෙ නෑ. මිනිහා නම් මස් වැද්දෙක් ද කොහෙ ද?
    ඇයි බන් එහෙම කියන්නෙ ඒ ගෑනි කියන්නෙ ඒ ගෙනාපු කුකුල ෆ්‍රෙශ් වැඩී කියල නේද ඒ වෙලාවෙම මරල දුන්නලු පැය දෙකතුනකට කලින් මරලනන් දුක අඩු ඇති නැත්තන් දුකක් නැතුව ඇති.....අනික මාද්දි ඌ බෙරිහන්දෙන සද්දෙත් ඇහෙන්න ඇතිනෙ...

    View attachment 211097

    මූ යකෝ බුදුරැස් මාලාත් හදනවලු 😂😂
    ආ ඒක හරියට පන්සල්වල මස්මාලු වලදන් නෑ වගේ කතාවක්...
    ------ Post added on Jul 31, 2023 at 12:06 PM
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    original දාපු එකා හොයාගන්න බෑ. හෙන සෙට් එකක් දාල එකම caption එකෙන්.
    මූද දන්නෙත් නෑ.

     
    • Like
    Reactions: kinkon

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,388
    166,764
    113
    එකමත් එක රටක
    බලපන් මස් පේන්නෙ නෑ.

    තමන්ගේ ගෑනිව අපහසුතාවයට පත්කරලා ඒක නෙට් එකේ දාපු බූරුවෙක්
    FB දාන්නම කරපු නාට්ටියක් නෙවෙයි කියලා ෂුවර් ද ?
     
    • Wow
    Reactions: topkollek

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,362
    49,744
    113
    සේදවත්ත
    විකාර බන් මරලනේ දෙන්නේ හැම එකාම එනම් නොකා වේගන් වෙන්න ඕනේ. ගෑනුන්ගේ රෙද්දේ ප්‍රතිපත්ති තමා ඕවා . ඔය අඩ අඩ හොටු පෙරන් උයන්නේ උයලා කනවත් එක්ක
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,136
    9,988
    113
    mata mas kade giyma ellala tiyenawa dakkama tika kalayak yanakan kanna hiteene na. marnkota sadde ahunath awul. eka hinda man owa balanna yanne na kanna oni hinda.
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,463
    7,138
    113
    Western Province, SL
    www.myjournalview.com
    View attachment 211097

    මූ යකෝ බුදුරැස් මාලාත් හදනවලු 😂😂

    Muge muna dakkahama penawa , gobilek kiyala. mama unath meat kanawa thama , eth e sathekwa maranawa/marena hati dakiddi patta awul ban hena kalayak yanakan. aduma sathek mokakhari ledak hadila hari accident ekak hari widawanawa dakiid / un kediri ganawa aheddi pattama awul.
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    satha pennala mu mata oni kiyala marala ganna eka nam hena paw wadak ban.

    budu hamuduruwoth ehema mas kanna epa kiyala thiyenne.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,924
    2
    115,990
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අපි කුකුළ පෙන්නල මරවල ගත්තොත් මරපු එකාට සමානව ප්‍රාණඝාත අකුසලය අපිටත් වෙනව කියලයි කියන්නෙ..මේ වීඩියෝ එක ඇත්ත නම් කෙල්ල අඬන එක සාධාරණයි.