









මහින්ද චන්දෙට ඩුප්ලිකේට් සිරිසේන කෙනෙක් දැම්ම වගේ...
මෙන්න පිලිගන්න ඩුප්ලිකේට් srilankaan1 vs Srilankan1 ඔරිජිනල් ද්වන්ධ සටන මෙතැන් සිට
![]()


මිනිස්සු ගොන්නු කියලා හිතාගෙන මෙහෙමත් ආතල් දුන්න ගොන් රජෙක් හිටියනේ අපේ රටේ
![]()

හික්ස්. බයියෝන්ගේ මාන්සිකත්වේ හිතා ගන්න පුළුවන් බන් මෙහෙම වැඩ කරනකොට. අද උදේ ඉඳලම බයියෝ සෙට් එකම මගෙත් එක්ක ගේම. හුකෑස්.![]()







අප්පොච්චා කරපු වැඩේ පුතණ්ඩියා නොකරොත් නොට්ටිගේ පුතා වෙනව නේ. අප්පොච්චගේ නම රකින්නමද කොහෙද ඩමියක් හදන් ඇවිත්



