ආයෙ ආවා අලුත් වීඩියෝ එකකින්.කිව්වත් වගේම මගේ DJI Osmo එකෙන් කරපු පලමු වීඩියෝ එක. බොහොම සිම්පල් පොඩියට කරපු වීඩියෝ එකක්.එඩිට් එක නම් හොදට කරා.වැරදි නම් ඇති.
ඒවා ටික ටික හදා ගන්නවා ඉස්සරහට.
New Era කියලා තියෙන්නෙ මම පටන් ගත්ත production එකක්.freelancing කරන්න ට්‍රයි එක මගේ.
ට්‍රැක් එක යකාගෙ අලුත්ම සයිකො කියන ට්‍රැක් එක.ලාංකීය දේ අගේ කරන්න ඕනා නෙ.
පුලුවන් කට්ටිය මගෙ Youtube චැනල් එකට subscribe කරලා මට සප් එකක් දෙන්න.ඒක මට ලොකු හයියක්,
මොකද තව මීට වඩා හොද දේවල් ටිකක් කරන්න හිතන් ඉන්නව.හොදද බලන්න.හොද නම් බම්ප් එක දාගෙන යන්න.ස්තූතියි 
New Era Production Page:www.facebook.com/productionsnewera
මගේ ෆේස්බුක් පිටුව:www.facebook.com/DheemanthaZepadoPerera