මට සුභපතපල්ලා

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    පිස්සු හැදෙයි සද බබලයි කිව්වලු
    උබටත් වාසනාවන්ත උපන් දිනයක් වේවා :love:

    අඩෝ එක තමයි අද මේ දවස චාටෙර්...මං ඒත් බැලුවා ඇයි කියලා...
    කමක් නැ ඔන්න සුබ උපන් දිනයක් වේවා!!!!
    මැච් පාළුවාටත්
    :P

    Join Date: Jan 2011
    Location: මහනුවර
    Ada newei neda machan
    ;)
    :eek::eek:??????

    සුභම සුභ උපන් දිනයක් වේවා! :D

    :love:ayi dear

    එහෙනම් සෙට් වෙලා බොමු ලොල් .... අපිට ඔනේ ඒවා තමය්...පිස්සු අහ්....සෑහෙන්න පට්ට උපන්දිනයක් වේවා...:yes: :yes::yes:

    ewa bonnath puluwanda? :oo::lol::rofl:

    සුභ Happy Birthday එකක් වේවා උබට​

    3dflagsfawm.gif

    ...අභිමානවත් නිදහසක්...


    fnVd.jpeg



    Happy Birth Day Viki...!
    හදවතින් සුබ පැතු උබල සහ උබිල ඔක්කොටම මගේ ආදර ඉස්තුතිය
     
    • Like
    Reactions: Kumara456

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    WTF? උඹත් අදද? ෆුල් චාටර් උන් තමයි අද ඉපදිලා තියෙන්නෙ
    මොනව කරන්නද ලබා උපන් හැටිනෙ
    සුබ පැතුම් උපන් දිනේට
    රෙප් 6 තෑගි වශයෙන් දුන්න