මට සෝෂල් ෆෝබියා තියෙනවා

Calion

Well-known member
  • Nov 13, 2017
    697
    475
    63
    මට සෝෂල් ෆෝබියා තියෙනවා

    :no:විහිළුවක් කියල හිතන්න එපා. මට සෝෂල් ෆෝබියා තියෙනවා. කියන්න දේවල් නම් බොහොමයි. මේක ඔක්කොම කියවන්න. කියවලා වචනෙකින් හරි උදව් කරලා යන්න.
    කොහෙන්ද පටන්ගන්නේ කියලවත් තේරෙන්නෙ නෑ මචන්. මම දැනට රස්සාවල් තුනකට ගියා. අවුරුද්දක් ඇතුලත. තුන්වෙනි රස්සාවෙනුත් අයින් වුනා. මොකද මට පුද්ගල සම්බන්ධතා ගොඩනගා ගන්න බැහැ. කාත් එක්කවත් කතා කරන්නේ නැහැ. හැබැයි මම මාර ආසයි අනිත් අය එක්ක කතා කරලා හොඳින් ඉන්න. මේ හේතුව නිසා මම යන යන රස්සාවල් මට එපා වෙනවා. එහෙම නැත්තන් මාව අස් කරලා දානවා. මම මෙහෙම හිටියට හොඳ මොළේ තියෙන කොල්ලෙක්. මේ හේතුව නිසා මම ඉගෙන ගන්නත් මැළි වුනා. කොටින්ම රස්සාවට ගිහින් මම ලන්ච් එක ගන්නෙ නෑ. මොකද ලන්ච් රූම් එකේදි කට්ටිය වැඩි වෙන නිසා මම කන්නේ නෑ. ගෙදර ඇවිත් අම්මට හොරෙන් බත් එක විසි කරලා දානවා.

    අනේ මගේ ජීවිතේ. කාත් එක්කවත් කතා කරන්නේ නෑ. උබලා වාසනාවන්තයි මචන්. කවදාවත් ජීවිතේ පස්සට යන්න/ ජිවිතේ නැති කරන්න හිතන්න එපා.මොකද උබලට හොද ජිවිතයක් හම්බෙලා තියෙන්නේ! මට මේ ලෙඩේ නිසා ජීවිතේ ගොඩක් දෙවල් අහිමි වෙලා තියෙනවා. මම මොකක් හරි වැඩක් කරොත් අනිත් අය මම ගගැන මොනා හිතයිද කියලා දෙගිඩියාවකින් කරන්නේ. මාව නෝන්ඩි කරයි, මෝඩයෙක් කියලා හිතයි කියල හිගෙනවා. කව්රුහරි දෙන්නෙක් කතා කර කර හිටියොත්මම හිතන්නේ මම ගැන තමයි කතා කරන්නේ කියලා. කියන්න දේවල් තව බොහොමයි.

    මම බෙහෙත් ගන්න ඕනෙද ?
    ඇයි මට මෙහෙම වුනේ ?
    මට මේ ලෙඩේට ප්‍රතිකාර කරන්න ඕනෙ. කොහොමද කරන්නේ ? අනේ මට උදව් කරන්න ඔයගොල්ලන්ට බොහොම පින්. මට අනුකම්පා කරන්න එපා. මට ඕනෙ මේ ලෙඩේ හොඳ කරගන්න. හොඳ කරන්න කීයක් විතර යයිද ?;)මට බෙහෙත් ගන්න යන්නත් කොන්දක් නැහැ.....මම ඉතින් හැම වෙලේම කරන්නේ කීබෝර්ඩ් වීරකම් විතරයි!මේකට බෙහෙත් නොගෙන ගොඩ යන්න විදිතියෙනව නම් කියන්න!
     
    naadiya

    Active member
  • Jan 17, 2017
    91
    201
    33
    මේක මචන් ලෙඩක් ම නෙවෙයි. පොඩ් මානසික අසන්කුලතාවයක්. මම අදුරන occupational therapist (චිකිත්සක) කෙනෙක් ඉන්නවා.මගේ හොද යාලුවෙක්. සල්ලි ඕනේ නෑ බං . උඹ ට මම contact එක දාන්නම්. අනිවා කෝල් එකක් ගනින්.
     
    Calion

    Well-known member
  • Nov 13, 2017
    697
    475
    63
    බම්ප් මචන්

    මේක මචන් ලෙඩක් ම නෙවෙයි. පොඩ් මානසික අසන්කුලතාවයක්. මම අදුරන occupational therapist (චිකිත්සක) කෙනෙක් ඉන්නවා.මගේ හොද යාලුවෙක්. සල්ලි ඕනේ නෑ බං . උඹ ට මම contact එක දාන්නම්. අනිවා කෝල් එකක් ගනින්.

    thnx machan:love:
     
    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,999
    1,054
    113
    මගේම ලෝකෙක
    මේක මචන් ලෙඩක් ම නෙවෙයි. පොඩ් මානසික අසන්කුලතාවයක්. මම අදුරන occupational therapist (චිකිත්සක) කෙනෙක් ඉන්නවා.මගේ හොද යාලුවෙක්. සල්ලි ඕනේ නෑ බං . උඹ ට මම contact එක දාන්නම්. අනිවා කෝල් එකක් ගනින්.

    Good Work Machan
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    උඹට හෝටලේකට වගෙ ගිහිල්ල කනත් බැරිද. නැත්තන් ඔෆීස් එකේ විතරද? ටිකක් සෙනග ඉන්න ටවුමකට වගේ ගියාමත් ඔහොම වෙනවද නැත්තන් අදුරන අය ඉන්න තැන් වල එයාලත් එක්ක කතා කරද්දි විතරද?
     
    Geriya

    Active member
  • Dec 13, 2018
    444
    135
    43
    ගව මඩුවේ
    මේක ලෙඩක් නෙමේ. ගොඩක් අයට මේක තියනව. මටත් ඉස්සර තිබ්බ ටිකක්. මේක නැති වෙන්න ඕන සෝශල් වෙලාම තමයි. උඹ යාලුවො එක්කවත් ආශ්‍රය කරන්නෙ නැද්ද? මේ එලකිරියෙ ඉන්න ගොඩක් අය ඔය ලෙඩේ තියන අය තමයි. මේකෙන් පිට ලෝකෙට යන්න බයයි. මේක ඇතුලෙ තමයි රඟන්නෙ. ඔය දේ ඔයද් විසින්ම හදාගන්න ඕන.
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    Roy-T.-Bennett-quote-Motivational-quote-You-never-change-your-life-until-you-step-out-of-your-comfort-zone-change-begins-at-the-end-of-your-comfort-zone.jpg
     
    Calion

    Well-known member
  • Nov 13, 2017
    697
    475
    63
    උඹට හෝටලේකට වගෙ ගිහිල්ල කනත් බැරිද. නැත්තන් ඔෆීස් එකේ විතරද? ටිකක් සෙනග ඉන්න ටවුමකට වගේ ගියාමත් ඔහොම වෙනවද නැත්තන් අදුරන අය ඉන්න තැන් වල එයාලත් එක්ක කතා කරද්දි විතරද?

    paaraka giyath hithenne kawuru hari balan innwa kiyala
     
    Calion

    Well-known member
  • Nov 13, 2017
    697
    475
    63
    මේක ලෙඩක් නෙමේ. ගොඩක් අයට මේක තියනව. මටත් ඉස්සර තිබ්බ ටිකක්. මේක නැති වෙන්න ඕන සෝශල් වෙලාම තමයි. උඹ යාලුවො එක්කවත් ආශ්‍රය කරන්නෙ නැද්ද? මේ එලකිරියෙ ඉන්න ගොඩක් අය ඔය ලෙඩේ තියන අය තමයි. මේකෙන් පිට ලෝකෙට යන්න බයයි. මේක ඇතුලෙ තමයි රඟන්නෙ. ඔය දේ ඔයද් විසින්ම හදාගන්න ඕන.

    thnx machan:love:
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    මචන් කවුන්සලර් කෙනෙක් හම්බවෙයන් ගිහිල්ලා.
    උබට තියෙන ප්‍රශ්න ඔක්කොම කියහන් අකුරක් නෑර. එතනින් පස්සෙ එයා බලාගනී..

    ප්‍රයිවට් යන්න බැයිනම් රජයෙ ඉස්‍පිරිතාලෙකට පලයන් හෙටම.
     
    Pukku sami

    Banned
    Dec 13, 2018
    22
    2
    0
    Akkareyipaththu
    social phobia kiyanne ledak newe nika boruwta methana anukampaawa ganna dagalanna epa...hospital ekkata gihin balanwa minissu widina duka..athak payak holawala wedak karanwa....
     
    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    සෙනාල්/පෙරුමාල් වේසි මේ සැරේනම් ඇත්තම කියලා තියෙනවා. :D

    ෆේක් හද හදා පොස්ට් දහස් ගනන් දදා පුක දෙනකොට මට හිතුනා මොකක් හරි ලොකු මානසික අවුලක් තියෙන එකෙක් තමා කියලා. මොකද රියල් ලයිෆ් එකක් තියෙන එකෙක්ට ඔහොම කාලෙ කන්න විදියක් නෑ.

    ළිදේ පැනලා ආත්මේ මාරු කර ගනින්. අඩුගානේ ලෝකේ අනිත් උන්ට හුස්ම ගන්න ඔක්සිජන් ටිකක් හරි ඉතුරු වෙනවා.