"මම ප්‍රතිපත්ති වලට එකඟව වැඩ කරනව නම්
කාටවත් ප්‍රශ්න කරන්න දෙයක් නෑ.
මම ප්‍රතිපත්ති වලට එකඟව වැඩ කරන්නෙ නැත්නම්
එයාලට මගෙන් ප්‍රශ්න කරන්න පුලුවන්.
එයාල ප්‍රතිපත්ති වලට එකඟව වැඩ කරන්නෙ නැත්නම්
මමත් ප්‍රශ්න කරනවා."
සරත් ෆොන්සේකා සිරස සාකච්ඡාව
2010 Jan 23




