මට හරිගිය ,වැරදුණ තැන
උඹලට මතකයි නේ මම මෙච්චර දවසක් මේකේ මම gay කියලා අඬ අඬ පෝස්ට් දැම්මා, හැබැයි gay වෙච්ච නිසා මට ලැබුණ දෙවලුත් තියෙනවා මේ තියෙන්නෙ ඒවා
1 නිදහසේ පාසල් වැඩ කටයුතු කර ගැනීමට හැකි වීම
කෙල්ලෝ ගැන හිත හිතා මනස අවුල්සහගතව තියා ගන්න මට සිද්ධ වුණේ නෑ ඒක නිසා හොඳට ඉස්කෝලේ වැඩ ටික කර ගන්න පුලුවන් වුණා හැම වාරෙකම 1,2,3 කියන ස්ථාන අතර ඉන්න පුලුවන් වුණා.
2 පට්ට යාලුවෝ සෙට් එකක් හම්බුනා
මම දන්නෙ නෑ මේකට නම් හේතුව මොකද්ද කියලා ඉස්කෝලේ හැම අවුරුද්දකම පංති වල ඉන්න ළමයිනව මාරු කළා හැබැයි හැම පංතියකම හිටපු එවුන් මාත් එක්ක මාර විදිහට ෆිට් වුණා
3 නිදහස
කෙල්ලෝ පස්සේ ගිහින් පීචන් වෙන්න ඕනි නැති නිසා මම පට්ටම නිදහසේ ජීවත් වුණා
මේ දැම්මේ වාසි කිහිපයක් විතරයි, හැබැයි මම දන්නවා තව අවුරුදු කිහිපයකින් මගේ ජීවිතේ අඳුරුම කාලයත් එනවා විවාහයක් කර ගන්න කියලා ගෙවල් වලින් බල කරයි , අපේ අම්මා නම් දැන්ම ඉඳන් ඒවා ගැන බලාපොරොත්තු තියන් ඉන්නේ, සමහර වෙලාවට අහනවා ඇයි තාම කෙල්ලෙක් නැත්තෙ කියලා දැන් ඉන්න ගේත් දෙන්නේ මටලූ , මම කොහොමද කියන්නේ මේ ගෙවල් දොරවල් වලින් මට වැඩක් නෑ කියලා, වෙලාවකට හිතෙනවා මේක ගිය ආත්මේ කරපු ලොකු පවක් කියලා