මට හරියන degree1ක් හොයාගන්න උදව් කරන්න..
මම මේ පාර maths වලින් A/L කරන්න ඉන්නේ. එත් මට campus යන්න තරම් result1ක් එන්නේ නැහැ.
හැමෝම කරන්නන්වාලේ මටත් ඔන්න ඔහේ IT course එකක් කරන්න බැහැ. මම ඉගෙන ගන්නේ හොඳ රස්සාවක් හොයාගන්න. මන් පොඩිකාලේ ඉඳලම ආස computer field 1න් ඉස්සරහටම යන්න. එත් මට කරන්න ඕනේ මොකද්ද කියල හරිහැටි අවබෝධයක් නැහැ. BIT වගේ degree 1කින් කරන්නේ Information ගැන මිසක් software engineering නෙමෙයි නේ. ඉතින් මට ඕනේ software පැත්තෙන් ඉස්සරහට යන්න. හොඳ වැටුපක් තියෙන රස්සාවකට පුළුවන් තරම් ඉක්මනින් යන්න. මට දන්න අය කියන්න මම යන්න ඕනේ direction1. මගේ අම්මට අසනීප හින්ද මට පිටරට jobs කරන්න යන්න බැහැ. ඒ නිසා ලංකාව ඇතුලේ කරන්න පුළුවන් jobs ගැන කියනවනම් ගොඩක් හොඳයි. 
Eg : ඔයා XXXXX degree1 කරන්න. එකට X years යනවා. X years working experience 1න් පස්සේ ඔයාට XXXXX කෙනෙක් වෙලා මාසෙට XXXXX වගේ salary1ක් ගන්න පුළුවන්.
හැමෝටම ස්තුතියි!

Last edited:

languages walata asa nam, problem solve karanna asa nam,creative nam ubata job eka amaru wenne na.asawen karanna puluwan.ea wagema oya field eke hoda thanakata ynnath puluwan.anyway Good luck!! 