මට හරි අමාරුයි

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,814
    28,191
    113
    උණ හැදිලා. නැගිට ගන්න බෑ. කොන්ද කැක්කුම කියන්න තේරෙන්නේ නෑ. පපුව එහෙන් රිදෙනවා. මම යනවා සිංහලු....
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,466
    67,060
    113
    Kuwait-Galle
    ඉක්මන් සුවය ලැබේව..
    හොදටම අමාරුද? යන්නම යන්නද හදන්නේ බන්??
     
    • Love
    Reactions: CorD SaC

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,918
    1
    63,194
    113
    Mother Earth
    චූ යන්නෙත් නැද්ද ? කක්ක යන්නෙ කළු පාටටද ? ඔළුවෙ කැක්කුමත් තියෙනවද ? ලේ එකක් බලපන් ඉක්මනට. ඩෙංකුටු ද දන්නෙ නෑ.
     
    • Wow
    Reactions: CorD SaC

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,668
    1
    4,522
    113
    Matale
    ගෙදර ඔක්කොටම හැදිලා, මටත් හැදිලා, ඔෆීස් එකේ උන්ටත් හැදිලා හෙමෝම කැහැ කැහැ ඉන්නවා
    බෙහෙත් ඉවරවෙනකන් බිල, වතුර හොදට බිල එහෙම හිටපන්. කෝකටත් ඩෙංගු ද බලපන් දවස් 3ට වඩා උන තිබුනොත්
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,466
    67,060
    113
    Kuwait-Galle
    යකෝ දැන් මේකේ කි දෙනෙක්ට හැදුනද ඔය වගේම උනා. ත්‍රෙඩ් ගානක් ගිය..
     
    • Sad
    Reactions: CorD SaC

    AnuradhaRa

    Well-known member
  • අපේ නංගිටත් සති ගාණක් අමාරුව තිබිල දැං තමා ටිකක් හොඳ වුණේ

    උඹටත් සනීප වෙයි. ටිකක් ඉවසල ඉදපං
    නාන්න එපා හවස් වෙලා. සීතල කෑම කන්න එපා

    ඇඟේ අමාරුවට උණට පැනඩෝල් බීපං
    හුමාලෙ අල්ලපං
     
    Last edited: