මට හරි අමාරුයි

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    අපේ නංගිටත් සති ගාණක් අමාරුව තිබිල දැං තමා ටිකක් හොඳ වුණේ

    උඹටත් සනීප වෙයි. ටිකක් ඉවසල ඉදපං
    නාන්න එපා හවස් වෙලා. සීතල කෑම කන්න එපා

    ඇඟේ අමාරුවට උණට පැනඩෝල් බීපං
    හුමාලෙ අල්ලපං
    Namkige photo ekek nathuwa kiyanna baha hondatama hondai da kiyala...
    Ko dahan balanna.
     

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    moko bn une.. anga rigenawata nam heen araththa wage handayi, oya docek gen beth tikak aran veniwal gata koththamalli tikak beela bed rest karapan. onima virus ekakata fluids wadiyen ganna eka hondayi. hondata diyara warga ganin..Get well soon..!!! (y)
     
    • Love
    Reactions: CorD SaC

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,819
    30,989
    113
    මටත් හැදීගෙන එනවා වගේ බං 🥲 මේකට සිංහල බෙහෙත් මොනවා හරි නැද්ද බං බොන්න සුවධරණී වගේ
     
    • Sad
    Reactions: CorD SaC

    GobbaSira

    Well-known member
  • Sep 29, 2021
    233
    588
    93
    මටත් හැදීගෙන එනවා වගේ බං 🥲 මේකට සිංහල බෙහෙත් මොනවා හරි නැද්ද බං බොන්න සුවධරණී වගේ
    Mama nan kottamalli biwwa anith English medical drugs walata amatharawa. Hdta wathira berpan
     
    • Like
    Reactions: CorD SaC

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    තෑන්ක්ස් හැමෝටම, දැන් හොඳයි බන් ටිකක්. බෙහෙත් ගත්තා, ඒත් ඇඟ කැක්කුමනම් එහෙමමයි