මට හිටපු පෙම්වතුන් ගානවත් මට මතක නෑ - Nathasha

Randysun

Member
Aug 13, 2013
86
11
0
මට හිටපු පෙම්වතුන් ගානවත් මට මතක නෑ - Nathasha

නිළියක හා මෝස්තර නිරූපිකාවක වන නතාශා පෙරේරා මේ වනවිට නීතීඥවරියක් වී තිබෙනවා.

පසුගියදා රූපවාහිනී නාලිකාවකට පැමිණි නතාශා මීට පෙර ඇයට තිබූ පෙම් සබඳතා ගැන කථා කර තිබුණා.

තමන්ට තිබූ ආදර සම්බන්ධතා ප්‍රමාණය කොතෙක්දැයි අමතක බවයි එහිදී පවසා තිබුනේ.

මේ දිනවල පෙම්වතෙක් හිටියත් ඔහු විශේෂ පෙම්වතෙක් නොවන බව පැවසූ ඇය විවාහ වීමට කැමැත්තක් දක්වන්නේ ලස්සන නැති කෙනෙක් බවද පවසා සිටියා.

නතාශා Love Affairs ගැන මොකද හිතෙන්නේ?
ඒවා මේ ලෝකේ සාමාන්‍ය දෙයක්, එහෙම වෙන්නේ නිසි වයසෙදී නිසියාකාරව සිදුවුනොත්

ඔයාට Affairs කීයක් තිබිලා තියනද?
ම්ම්...ම්...ගනන් කරන්නත් අමාරුයි. එච්චර තමයි කියන්න තියෙන්නේ.

ඇයි ඔයාට Permanant Affair එකක් නොතිබුනේ?
එෆෙයාර්ස් පිළිබඳව මම ඒ තරම් බැරෑරුම්ව හිතන කෙනෙක් නෙවෙයි.

ඔයාට දැන් බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද?
ඔව්. ඒත් ස්පෙෂල් බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් නෙවෙයි, විශේෂයෙන්ම ආශ්‍රය කරන කෙනෙක් නෑ.

First Affair එක මතකද?
නෑ...මතක නෑ. මම කිව්වේ මට ඔය කිසි දෙයක් මතක නෑ.

නතාශා කියන්නේ මුල අමතක කරන කෙනෙක්ද?
නැහැ. මට මුල කවදාවත් අමතක වෙන්නේ නෑ.

ඒ වුනාට ඔයාට First Affair එක අමතකයි.
ඔව්. ඒක තමා. ඒත් ඒකෙන් අදහස් වෙන්නේ නැහැනේ මුල අමතකයි කියලා.

එම සම්පූර්ණ සංවාදය ඇතුලත් වීඩියෝව පහතින්.

Video - http://www.youtube.com/watch?v=p-SBjIqJhAo
 
Last edited:

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    පව් යකෝ මේකිවත් දුමින්ද එක්ක නවලෝක දේවාලෙ නවත්වන්න තිබුනෙ හුගක් ඒව මතක් වෙන්න තිබුන එහෙම උනා නම්
    :lol:
     

    Troy Bolton

    Member
    Aug 20, 2011
    476
    20
    0

    ඔයාට දැන් බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද?
    ඔව්. ඒත් ස්පෙෂල් බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් නෙවෙයි, විශේෂයෙන්ම ආශ්‍රය කරන කෙනෙක් නෑ.


    ai deyyane ehema kiyanne :( man oyaata kochchara special widiyatada salakuwe :( ehema karalath oyaata maawa special nadda :sorry: