උබ සේල් කාරයෙක් නේද, ඔච්චර ev එක්ක තරහ.වාහනයක් ෆෝන් එකට සමාන කරන එක නං සාධාරණ නෑ. $40K - 50K දීල වාහනයක් අරන් බැටරියට කෙලවෙනවා පෙනි පෙනී 15-20K කට විකුණල දානවට වඩා පෙට්‍රල් වාහනයක් අරන් ගෙදර තියාගන්න එක හොඳයි. නැත්තං ලීස් කරල ගන්න ඕන අවුරුදු දෙකෙන් හොන්ඩරේ බාරදෙන්න.

. oya akulola yan nathi ekaka rupiyal 0ta sathiyak raum gahanna puluwan da?