මට හිතාගන්න බැරි ප්‍රශ්ණයක්🚗🚙🛻

bladeable

Well-known member
  • Aug 25, 2012
    2,164
    2,379
    113
    වාහනයක් ෆෝන් එකට සමාන කරන එක නං සාධාරණ නෑ. $40K - 50K දීල වාහනයක් අරන් බැටරියට කෙලවෙනවා පෙනි පෙනී 15-20K කට විකුණල දානවට වඩා පෙට්‍රල් වාහනයක් අරන් ගෙදර තියාගන්න එක හොඳයි. නැත්තං ලීස් කරල ගන්න ඕන අවුරුදු දෙකෙන් හොන්ඩරේ බාරදෙන්න.
    උබ සේල් කාරයෙක් නේද, ඔච්චර ev එක්ක තරහ.😂😂😂
     

    MrCat

    Well-known member
  • Jul 3, 2007
    646
    1,064
    93
    138xrf.jpg
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,308
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උබ සේල් කාරයෙක් නේද, ඔච්චර ev එක්ක තරහ.😂😂😂
    ඔව් ඔව් බ්‍රෑන්ඩ් නිව් වාහනේ මිලදී ගත්ත ගමන් 20-30% මිල බහින, අවුරුදු තුන හතරකින් 50-70% මිල බහින රටක ඉන්නකොට තේරෙයි.
     
    • Haha
    Reactions: bladeable

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,793
    21,111
    113
    adala nene
    මට හිතාගන්න බැරි ප්‍රශ්ණයක් තියෙනවා. කාලෙකදී බැටරිය අකුලෝලා යනවා කියලා දැන දැන කොහොමද බං මිනිස්සු හිත හදන් EV ගන්නේ🤔🙄🤔
    kalayak yaddi thel nethi wenawa :P
     

    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    අද ලක්ෂ 200ට විතර ගන්න EV එකක් තව අවුරුදු 5කින් ලක්ෂ 200ට දෙන්න බැරිවෙයි ද පරණ බැටරි එක්ක?
    electric-vehicle.jpeg

    මෙන්න මේ කළුවො ටික EV business එකට බැහැපු දවසක පුළුවන්.
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,283
    4,641
    113
    kaalayak yanna kalin akulola yana engine, filter, 1000 more components gena katha karamu da ? :rofl: . oya akulola yan nathi ekaka rupiyal 0ta sathiyak raum gahanna puluwan da?
     

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,164
    2,379
    113
    ඔව් ඔව් බ්‍රෑන්ඩ් නිව් වාහනේ මිලදී ගත්ත ගමන් 20-30% මිල බහින, අවුරුදු තුන හතරකින් 50-70% මිල බහින රටක ඉන්නකොට තේරෙයි.
    උබට තීන ජපන් වාහනෙ මොකක්ද කියපන් බලන්න දැන්? 😂😂😂😂
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,308
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උබට තීන ජපන් වාහනෙ මොකක්ද කියපන් බලන්න දැන්? 😂😂😂😂
    ජපං වාහන නෑ බං.
    ගානක් නෑ 15K ක හොන්ඩරයක් එක්ක EV එපා, උඹලම පැදපල්ලා. ඕන වුනොත් අවුරුදු දෙකකට ලීස් එකක් දාල පැදලා වාහනේ බාරදෙන්නං.

    මිට්ටොන්ට බැටරි බැස්සට පස්සේ ලස්සපාන බැටරි තමයි දාන්න වෙන්නේ




    අලුත් දෙයක් දැනගත්තා. යූකේ ඉන්න මිට්ටොන්ට ඌබ රෙජිස්ට වෙලා තිබුනොත් BYD seal 26K වලට ගන්න පුලුවන් කියල ආරන්චියක් යනවා.
     
    Last edited: