එහෙනම් මත් එක්ක තනියම ඉමු බන්.![]()
![]()
![]()
අඩො මචන් එල එල .......එකෙන්ම
වඩිය හිතන්න එප බන්,අපි විතරයි නිකන් දුක් වෙන්නෙ.......උන්ට ගානක් නෑ.....
එහෙනම් මත් එක්ක තනියම ඉමු බන්.![]()
![]()
![]()
ඒ මොනවා වෙලාද බන් අය්යෝ ?? වෙලාකට හිතෙනවා මුළු ජිවිත කළෙම තනියම ඉන්න පුලුවන්නම් කොච්චර හොදද කියලා ??magea yaluwakuta nam job ekath nati una kellak nesa

තැන්ක්ස් බන් උබවත් ඉන්නවනේ මාත් එක්ක.අරයට තේරුනොත් හොදයි මම එයා වෙනුවෙන් කොච්චර කැප කිරීම් කරාද කියලා.කවද හරි එයාට එක තේරුම් ගියොත් අයෙත් මගේ ලගට එය්නේඅඩො මචන් එල එල .......එකෙන්ම
වඩිය හිතන්න එප බන්,අපි විතරයි නිකන් දුක් වෙන්නෙ.......උන්ට ගානක් නෑ.....
එල එල බන් මම ඕක කියව්වා .තැන්ක්ස් මචන්aioooooo ban mama ada udeth oya kello gana thread ekak damma...meka balapan...
http://www.elakiri.com/forum/showthread.php?t=1188154

එල එල බන් මම ඕක කියව්වා .තැන්ක්ස් මචන්![]()
![]()
අය්යෝ බන් මට උබ ගැන දුකය් යාළුවා.මට හිතෙන්නේ මම පින් කරලා නැතුව ඇති එයාව මගේ කර ගන්නmath oya seen ekama una ban![]()

අය්යෝ බන් මට උබ ගැන දුකය් යාළුවා.මට හිතෙන්නේ මම පින් කරලා නැතුව ඇති එයාව මගේ කර ගන්න![]()
![]()
එක තමා බන් මට තියන බය ඒකිගේ තාත්තා ඉන්නේ රට මොනවා හරි කර ගත්තොත් පව් බන්.එය මට දුකක් දුන්නට එය දුකෙන් ඉන්නවා දකින්න මම කැමති නෑ බන්yanawanam yanna kiyapan ban umata adare neathnam mona hu@#$# ban duk wenne umbata hoda kellek lebei ,ohoma gihin kagen hari ena gatha dawasakata umba mathak wei ,duk wenne nethuwa hitapan.

ඒ වගේ සිදුවිමකදි අපිට එක හෙලාම කෙල්ලෙක්ට බණින්න විදියක් නෑ..
අපි දැන ගන්න ඕනේ..
ඒ ආදරය ලබා ගන්න හැටි..
අපේ කොල්ලෝ වැඩි හරියක් ම කරන්නේ..
කෙල්ලගේ ආදරය පසු පස හබා යන එකයි..
අපි දැන ගන්න ඕනේ ඒ ආදරය අපි ව හොයා ගෙන එන විදියට හසුරුවන්න..
එතකොටයි අපිට තේරුම් යන්නේ.. දෙගොල්ලන්ගේම ආදරයේ තරම..

kamathi nathi nisa ne kamathi na kiyanne eya. Eya kamathi wena kenekuta nam ai oya thawath e gana hithanne?
Oyata kamathi ona kellekuta oya kamathi wenawada? Kauru hari try kala gaman ha kiyanawada? Minissunta eka eka ruchi aruchikam thiyenawa. Eyata ba kiyanna aithiyakuth thiyenawa. Yalu wela hitiye na ne. Anika epa kiyaddi passen ena ekath karadarayak. Mekata thread ekak damma kiyala oyage hitha hadenne na saho. Eken wenne ara kella methana minissungen niraparade banum ahana eka witharai.

apoo oyath hariyata eya wagemai mama gana waradiyata hithanne mama eyata banne naa ne.boruwata chodana karanna epaa.mage hithe thiyana duka kiyanakota.oya hadanne mage duka thawath wadi karannadakamathi nathi nisa ne kamathi na kiyanne eya. Eya kamathi wena kenekuta nam ai oya thawath e gana hithanne?
Oyata kamathi ona kellekuta oya kamathi wenawada? Kauru hari try kala gaman ha kiyanawada? Minissunta eka eka ruchi aruchikam thiyenawa. Eyata ba kiyanna aithiyakuth thiyenawa. Yalu wela hitiye na ne. Anika epa kiyaddi passen ena ekath karadarayak. Mekata thread ekak damma kiyala oyage hitha hadenne na saho. Eken wenne ara kella methana minissungen niraparade banum ahana eka witharai.
එයා මට කිසිම වරදක් කරලා නෑ නේ.මම කොහොමද එයාට වෛර කරන්නේ.එකම දේ එය මට කැමති උනේ නැති එකය්.ඉස්සර නම් කැමැත්තෙන් හිටියාදිවෙන් දිව ගාගෙන හිටියත් කෙල්ලො කියන ජාතිය තේරුම් ගන්න ගොඩක් අමාරුයි මචන්.....
අත්දැකීමෙන් මම කියන්නෙ
හිත හදා ගන්න බලපන්
එයාව අමතක කරන්න ඕනෙනම් උඹට මම ලේසි ක්‍රමයක් කියන්නම්.හැබැයි උඹ කැමති වෙයිද දන්නෙ නෑ..
මේකයි.
ආදරයයි වෛරයයි කියන්නෙ එක කාසියෙ දෙපැත්ත වගේ.
ඒනිසා එයාගෙ මොකක් හරි දෙයකට(සිදුවීමකට/කියපු දෙයකට/කරපු දෙයකට) වෛර කරන්න පටන් ගනින්.ටික දවසක් යද්දි උඹ එයාටම වෛර කරන්න ගනියි.එතකොට උඹට නිකම්ම එයාව අමතක වෙනව.......
මේක මම පෞද්ගලිකව අත්හදා බලල සාර්ථක ප්‍රතිඵල ලබපු ක්‍රමයක්..
හැබැයි සමහරුනම් මේකට කැමති වෙන එකක් නෑ......