මට හිතාගන්න බෑ මොනවා කරන්නද කියල ???

Probodha

Member
Nov 16, 2008
603
12
0
inna kale happy ake idapan ... jiwithe thiyenne widinna widawanna neweiii kolloooo ... matath kellek kiyala na godak innawa bokken akak kara aka nathii una dan kolla ful fun ake innawa
 
pubudukalhara

Active member
  • උඹේ 1වෙනි ආදරේ නැති උනේ කොහොමද මචං?
    එයා වෙන කොල්ලෙක් එක්ක යාලු උනා බන්.ඊට පස්සේ දුකෙන් ඉන්න කොට මගේ දුක නැති කරේ මෙයා තමා.ඉස්සරනම් මට විහිලු කර කර ගොඩක් ලගින් හිටියා.දැන් ඉතින් එයත් මාව දාල ගියා බන්.වෙන අය වගේ තව අමතර කෙල්ලෝ තියන හිටියේ නෑ බන් මම.ඒවා පව් වැඩ නිසා
    :sorry: :sorry: :dull: :(
     
    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    එයා මට කිසිම වරදක් කරලා නෑ නේ.මම කොහොමද එයාට වෛර කරන්නේ.එකම දේ එය මට කැමති උනේ නැති එකය්.ඉස්සර නම් කැමැත්තෙන් හිටියා:( :( :(

    උඹ ‍‍මේ කියන දේම ටික කාලයකට ඉස්සර මටත් හිතුන..ඒත් ඕක ඔලුවෙ තියාගෙන ජීවිතේ ඉස්සරහට යන්න බෑ බන්..
    කැමති වෙලා ඉන්නත්,පස්සෙ අකමැති වෙන්නත් එයාට අයිතියක් තියනව
    හැබැයි "එකවරක් ඔබට මා එපානම් සියදහස් වාරයක් එපා මට ඔබ එපා" කියන්න තරම් ශක්තියක් උඹට තියෙන්න ඕනෙ කොල්ලෙක් විදිහට......
    එයා නැතුව වුනත් උඹට ජීවිතේ සතුටින් ගෙවන්න පුලුවන් කියල එයාට උඹ පෙන්නන්න ඕන...
    ඒ වගේම තමයි එයාට කවදහරි තේරෙයි එයා නැති කර ගත්තෙ එයාට ගොඩක් ආදරේ කරපු කෙනෙක් කියල.........

    මම මේ කිව්වෙ ඔය වගේම සිද්ධියකින් පස්සෙ අමාරුවෙන් හිතට අවබෝධ කරල දුන්න සත්‍යය
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    ඕව ගණන් ගන්න එපා යාළුවා මටත් ඔය දේම උනා. බොරුනම් එළකිරි එකේ උන් සාක්කි. පස්සේ මට ආදරේ කරන කෙල්ලෙක් හම්බ උනා. මමත් මුලදී හිතුවේ ඒ කෙල්ලට තරම් කාටවත් ආදරේ කෙරුවේ නෑ කියල නමුත් දැන් ඒ කෙල්ලට වඩා මේ කෙල්ලට ආදරෙයි. ඒ කෙල්ලට වඩා හොද කෙල්ලෙක් උබට අනිවා හම්බ වෙනවා.:love:
    Don't worry Be happy :yes: :yes:
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    apoo oyath hariyata eya wagemai mama gana waradiyata hithanne mama eyata banne naa ne.boruwata chodana karanna epaa.mage hithe thiyana duka kiyanakota.oya hadanne mage duka thawath wadi karannada :( :(

    oyata duka hithuna nam samawenna saho. Mama mata pena widiyata aththa kiwwe. Me mona widiyata kiwwath anthimata kathawa eya oyata e widiyata kamathi na kiyana eka ne. Ithin oya eka gana thawath hithanna epa.

    Godak kello passen enawata kamathi na. Pirimiyek echchara passen gihin baldu wenna ona na. E thathweta watenna epa. Thamange hitha hadaganna puluwan thamantamai. Eka haiya karaganna.

    Godak aya methana e girlta kiyala thiyena ewa dakka ne? Ganu wiswasa karanna ba lu.. Arawa mewa.. Eth sadharanawa hithuwoth eya karapu kisima waraddak na ne. Eth godak pirimi ohomai. Try karanakota pana denna katha karala eeta passe kiyanawa 'araki mata ba kiwwa' kiyala. Eeta passe okkoma ekathu wela e kellata baninawa. Ahapu gaman kamathi nowuna eka thamai waradda.

    Kenek kamathi nowenne gas pennannawath mokakatawath nevei. Eya kamathi nathi nisa. Eka eyage ayithiya. Oya second wenna yanna epa. Tharaha wenna yannath epa. Oyage jeewithe hondata hadaganna.
     
    pubudukalhara

    Active member
  • උඹ ‍‍මේ කියන දේම ටික කාලයකට ඉස්සර මටත් හිතුන..ඒත් ඕක ඔලුවෙ තියාගෙන ජීවිතේ ඉස්සරහට යන්න බෑ බන්..
    කැමති වෙලා ඉන්නත්,පස්සෙ අකමැති වෙන්නත් එයාට අයිතියක් තියනව
    හැබැයි "එකවරක් ඔබට මා එපානම් සියදහස් වාරයක් එපා මට ඔබ එපා" කියන්න තරම් ශක්තියක් උඹට තියෙන්න ඕනෙ කොල්ලෙක් විදිහට......
    එයා නැතුව වුනත් උඹට ජීවිතේ සතුටින් ගෙවන්න පුලුවන් කියල එයාට උඹ පෙන්නන්න ඕන...
    ඒ වගේම තමයි එයාට කවදහරි තේරෙයි එයා නැති කර ගත්තෙ එයාට ගොඩක් ආදරේ කරපු කෙනෙක් කියල.........

    මම මේ කිව්වෙ ඔය වගේම සිද්ධියකින් පස්සෙ අමාරුවෙන් හිතට අවබෝධ කරල දුන්න සත්‍යය
    තැන්ක්ස් මචන් මම හිත හදා ගන්න ට්‍රය් කරන්නම්
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    ඕව ගණන් ගන්න එපා යාළුවා මටත් ඔය දේම උනා. බොරුනම් එළකිරි එකේ උන් සාක්කි. පස්සේ මට ආදරේ කරන කෙල්ලෙක් හම්බ උනා. මමත් මුලදී හිතුවේ ඒ කෙල්ලට තරම් කාටවත් ආදරේ කෙරුවේ නෑ කියල නමුත් දැන් ඒ කෙල්ලට වඩා මේ කෙල්ලට ආදරෙයි. ඒ කෙල්ලට වඩා හොද කෙල්ලෙක් උබට අනිවා හම්බ වෙනවා.:love:
    Don't worry Be happy :yes: :yes:

    oyatath e dawaswala mama meka kiwwa neda saho?
    Denna mechchara sathutin innawa kiyala ahannath santhosai. Eyatath suba pathuwa kiyanna.

    :) :)
     
    pubudukalhara

    Active member
  • oyata duka hithuna nam samawenna saho. Mama mata pena widiyata aththa kiwwe. Me mona widiyata kiwwath anthimata kathawa eya oyata e widiyata kamathi na kiyana eka ne. Ithin oya eka gana thawath hithanna epa.

    Godak kello passen enawata kamathi na. Pirimiyek echchara passen gihin baldu wenna ona na. E thathweta watenna epa. Thamange hitha hadaganna puluwan thamantamai. Eka haiya karaganna.

    Godak aya methana e girlta kiyala thiyena ewa dakka ne? Ganu wiswasa karanna ba lu.. Arawa mewa.. Eth sadharanawa hithuwoth eya karapu kisima waraddak na ne. Eth godak pirimi ohomai. Try karanakota pana denna katha karala eeta passe kiyanawa 'araki mata ba kiwwa' kiyala. Eeta passe okkoma ekathu wela e kellata baninawa. Ahapu gaman kamathi nowuna eka thamai waradda.

    Kenek kamathi nowenne gas pennannawath mokakatawath nevei. Eya kamathi nathi nisa. Eka eyage ayithiya. Oya second wenna yanna epa. Tharaha wenna yannath epa. Oyage jeewithe hondata hadaganna.
    තැන්ක්ස් හ්ම්ම් මට ඉතින් කරන්න දෙයක් නැති නිසය් ඔයාලගෙන් ඇහුවේ.අනේ මම කවදාවත් එය‍ා බනින්නේ නෑ එයා මගේ නංගි කෙනක් වගේ ඉස්සර ඉදලම.පස්සේ තමා එයා වෙනස් උනේ මම දැක්කම හැන්ගේනවා දැන්. :( :(
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    තැන්ක්ස් හ්ම්ම් මට ඉතින් කරන්න දෙයක් නැති නිසය් ඔයාලගෙන් ඇහුවේ.අනේ මම කවදාවත් එය‍ා බනින්නේ නෑ එයා මගේ නංගි කෙනක් වගේ ඉස්සර ඉදලම.පස්සේ තමා එයා වෙනස් උනේ මම දැක්කම හැන්ගේනවා දැන්. :( :(

    eyata maga arinna ona nam oyath ekata ida deela inna. Kawadawath kagewath passen yanna epa. Thamange watinakama thiyaganna.

    Oyata ahanna hari labuna ne. Kellonta thaman kenekuta kamathi wunata ahannath ba ne godak welawata. Eth eyala eka danennawath thiyanne nathuwa ganan ussala inne. Kellanta ehema puluwan nam mata barida kiyala inna.

    Oya ahinsaka kenek wenna athi saho. Eth eka hamawelema loketa pennanna epa. Hitha haiya karaganna.
     
    ~unknown~

    Member
    Nov 2, 2010
    3,084
    408
    0
    එයා වෙන කොල්ලෙක් එක්ක යාලු උනා බන්.ඊට පස්සේ දුකෙන් ඉන්න කොට මගේ දුක නැති කරේ මෙයා තමා.ඉස්සරනම් මට විහිලු කර කර ගොඩක් ලගින් හිටියා.දැන් ඉතින් එයත් මාව දාල ගියා බන්.වෙන අය වගේ තව අමතර කෙල්ලෝ තියන හිටියේ නෑ බන් මම.ඒවා පව් වැඩ නිසා
    :sorry: :sorry: :dull: :(

    anna aka thamai machan matath denaganna ona une.poddak aaya aapassa herila balapan,umbe aadara sambanda dekama nethivela thiyenne ekama vidihata.a kiyanne umbata aadare karala eka paaratama vena ekek ekka yaaluvela.ethakota apita hithanna puluvan umbageth mokak hari veraddak thibila thiyenava kiyala.

    man me vidihata kivve bindila thiyena umbe hithata thavath dukak denna nevei,ath machan aaya poddak aapassata herila balapan umbata veraduna thena mokakda kiyala.umbe veradi thiyenvada,thiyenavanan evva hadagena e langa sere hondata sambanda thaavaya geniyanne kohomada kiyala hithapan.

    umba methanadi kisima mistake ekak karala nettam umba dukvenna yanna one ne.mama hari de karane kiyala sathutu veyan.kohoma unath ithin kiyana tharan lesiyen me siddiya amathak karanna beri vei,maasekin 2kin oka adu vela yayi.moda theerana valata elabenne nethuva idhiri jeevithe selasum karapan.

    Good Luck
    :)
     
    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    oyata duka hithuna nam samawenna saho. Mama mata pena widiyata aththa kiwwe. Me mona widiyata kiwwath anthimata kathawa eya oyata e widiyata kamathi na kiyana eka ne. Ithin oya eka gana thawath hithanna epa.

    Godak kello passen enawata kamathi na. Pirimiyek echchara passen gihin baldu wenna ona na. E thathweta watenna epa. Thamange hitha hadaganna puluwan thamantamai. Eka haiya karaganna.

    Godak aya methana e girlta kiyala thiyena ewa dakka ne? Ganu wiswasa karanna ba lu.. Arawa mewa.. Eth sadharanawa hithuwoth eya karapu kisima waraddak na ne. Eth godak pirimi ohomai. Try karanakota pana denna katha karala eeta passe kiyanawa 'araki mata ba kiwwa' kiyala. Eeta passe okkoma ekathu wela e kellata baninawa. Ahapu gaman kamathi nowuna eka thamai waradda.

    Kenek kamathi nowenne gas pennannawath mokakatawath nevei. Eya kamathi nathi nisa. Eka eyage ayithiya. Oya second wenna yanna epa. Tharaha wenna yannath epa. Oyage jeewithe hondata hadaganna.

    ඔයා කියන දේවල් ඇහුවම මට මං ගැනම ගොඩක් දුක හිතෙනවා
    ඔයා ඔය කියන විදිහට වඩා වෙනස් විදිහට කිසිම හේතුවක් නැතුව ඉවරවෙච්ච ආදර කතා ඕන තරම් තියනවා....ඒකයි මම කිව්වෙ කෙල්ලො විශ්වාස කරන්න බෑ කියල.මගේ අත්දැකීමෙන්.හැබැයි ඒක හැමෝටම අදාල නෑ....
    හැබැයි මෙහෙම එකක් තියනවා,හදවතින්ම ආදරේ කරපු ‍ගොඩක් අයට අවසානයේදි ඉතුරු වෙන්නෙ කඳුලයි,පසුතැවිල්ලයි විතරයි...
    සමහර විට ඔයාට එහෙම තත්වයක් උදා වෙලා නැතුව ඇති.එහෙම දෙයක් වුනොත් ඔයාට හිතෙයි කොල්ලො විශ්වාස කරන්න බෑ කියල.ඔයාට කවදාවත් එහෙම තත්වයක් උදා වෙන්න එපා කියල මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.මොකද ඒ වේදනාව මම දන්න නිසා මම කැමති නෑ තවත් කෙනෙක් ඒ වේදනාව විඳිනවට:(
     
    Dark2010

    Member
    Jan 14, 2011
    77
    3

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    එයා ඔයාට ආදරේ නෑ කියලා ඔයාට දැන් තේරෙනවා නම්.
    එයාට වෙන කෙනෙක් ඉන්නවා කියලා එයාම කියනවා නම්
    මූනුපොතෙන් ඔයාව අයින් කලා නම්.....:rolleyes:
    ඒ ගැන හිතන එකෙන් පාඩු වෙන්නෙ ඔයාටමයි මලයෝ...!:yes:
    එයා ඔයාව රවට්ටන්න ඇති....ඔයා රැවටෙන්න ඇති....
    ගොඩක් කෙල්ලො ඔහොම තමයි....:confused:
    සමහර විට දැන ඒකිට ඉන්නවා කියන කොල්ලටත් ඒ ගේම ම දෙයි.:eek:
    ගනන් ගන්න එපා.කොල්ලො උනාම ඔව්වට සැලිලා බෑ.
    ඔයාට හිමි කෙනා එනකන් ඉන්නම වෙනවා....:yes:

    JUST CUT HER LOOSE ...MAN!!!:cool:
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    ඔයා කියන දේවල් ඇහුවම මට මං ගැනම ගොඩක් දුක හිතෙනවා
    ඔයා ඔය කියන විදිහට වඩා වෙනස් විදිහට කිසිම හේතුවක් නැතුව ඉවරවෙච්ච ආදර කතා ඕන තරම් තියනවා....ඒකයි මම කිව්වෙ කෙල්ලො විශ්වාස කරන්න බෑ කියල.මගේ අත්දැකීමෙන්.හැබැයි ඒක හැමෝටම අදාල නෑ....
    හැබැයි මෙහෙම එකක් තියනවා,හදවතින්ම ආදරේ කරපු ‍ගොඩක් අයට අවසානයේදි ඉතුරු වෙන්නෙ කඳුලයි,පසුතැවිල්ලයි විතරයි...
    සමහර විට ඔයාට එහෙම තත්වයක් උදා වෙලා නැතුව ඇති.එහෙම දෙයක් වුනොත් ඔයාට හිතෙයි කොල්ලො විශ්වාස කරන්න බෑ කියල.ඔයාට කවදාවත් එහෙම තත්වයක් උදා වෙන්න එපා කියල මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.මොකද ඒ වේදනාව මම දන්න නිසා මම කැමති නෑ තවත් කෙනෙක් ඒ වේදනාව විඳිනවට:(

    wela thiyenawa. Methana comment karapu eka sahodarayege prashnayak welawe mama eka eyata kiyalath thiyenawa. Godak kal yalu wela indala anthimata hethuwakwath kiyanne nathuwa maga ariyama kohomada? Mata wune eka. Math duk wuna, anduwa. Eth anthimata ada mama hondin innawa. Eyath hondin athi. Eka thamai jeewithe. Yalu wena hamotama kasada bandinna ba. Yalu wuna kiyala hamoma galapenneth na. Sidda wenne hondama de thamai anthimata. Ekata muhuna dena eka thamai karanna thiyenne.
     
    • Like
    Reactions: Silver bird

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    මේ ලෝකේ කෙල්ලෝ දෙන්නෙක් විතරය් නෙමෙය් නේ මචන් ඉන්නේ......ටිකක් ඉවසල හිටපන් මචන්. ඔය වගේ වැඩක් උනාම දුකය් තමය්........එත් ටිකක් ඉවසල හිටියොත් උබට කෙල්ලෝ දෙන්නෙක්ට දහ දෙනෙක් හොයාගන්න පුළුවන්......බය වෙන්න එපා කොල්ල........
     
    SickHead

    Member
    Aug 26, 2011
    597
    39
    0
    උඹ ආදරේ කරපු පළියට ඒකිත් ආදරේ කරන්න ඕන කියලාද උඹ කියන්නෙ? ඒකි උඹට අඩුම ගානෙ කැමති කියලවත් නැහැ නෙ? උඹ අඩන්නෙ නිකම් කෙල්ල යාළු වෙලා ඉඳලා උබව දැන් මඟ අරිනවා වගේ නෙ
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    දිවෙන් දිව ගාගෙන හිටියත් කෙල්ලො කියන ජාතිය තේරුම් ගන්න ගොඩක් අමාරුයි මචන්.....:yes:
    අත්දැකීමෙන් මම කියන්නෙ
    හිත හදා ගන්න බලපන්
    එයාව අමතක කරන්න ඕනෙනම් උඹට මම ලේසි ක්‍රමයක් කියන්නම්.හැබැයි උඹ කැමති වෙයිද ද‍න්නෙ නෑ..:dull:
    මේකයි.
    ආදරයයි වෛරයයි කියන්නෙ එක කාසියෙ දෙපැත්ත වගේ.
    ඒනිසා එයාගෙ මොකක් හරි දෙයකට(සිදුවීමකට/කියපු දෙයකට/කරපු දෙයකට) ‍වෛර කරන්න පටන් ගනින්.ටික දවසක් යද්දි උඹ එයාටම ‍වෛර කරන්න ගනියි.එතකොට උඹට නිකම්ම එයාව අමතක වෙනව.......
    මේක මම පෞද්ගලිකව අත්හදා බලල සාර්ථක ප්‍රතිඵල ලබපු ක්‍රමයක්..
    හැබැයි සමහරුනම් මේකට කැමති වෙන එකක් නෑ......

    කෙල්ලගේ වැරැද්ද මොකක්ද? :confused: කැමති නැති හින්ද කැමති නැහැ කිව්ව. එයා කොල්ලට උදව්වක් කරලා තියෙන්නේ. හා කියන්නෙත් නැති බෑ කියන්නෙත් නැතුව කොල්ලන්ව මඩවන කෙල්ලන්ට වඩා ඒ කෙල්ල කොච්චර හොඳද බන්.