මට හිතාගන්න බෑ මොනවා කරන්නද කියල ???

p990i

Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    එහෙනම් මත් එක්ක තනියම ඉමු බන්. :shocked: :( :(

    අඩො මචන් එල එල .......එකෙන්ම

    වඩිය හිතන්න එප බන්,අපි විතරයි නිකන් දුක් වෙන්නෙ.......උන්ට ගානක් නෑ.....
     
    pubudukalhara

    Active member
  • අඩො මචන් එල එල .......එකෙන්ම

    වඩිය හිතන්න එප බන්,අපි විතරයි නිකන් දුක් වෙන්නෙ.......උන්ට ගානක් නෑ.....
    තැන්ක්ස් බන් උබවත් ඉන්නවනේ මාත් එක්ක.අරයට තේරුනොත් හොදයි මම එයා වෙනුවෙන් කොච්චර කැප කිරීම් කරාද කියලා.කවද හරි එයාට එක තේරුම් ගියොත් අයෙත් මගේ ලගට එය්නේ :dull: :dull: :(
     
    sira kolla

    Member
    Sep 15, 2011
    620
    106
    0
    අය්යෝ බන් මට උබ ගැන දුකය් යාළුවා.මට හිතෙන්නේ මම පින් කරලා නැතුව ඇති එයාව මගේ කර ගන්න:( :(

    yanawanam yanna kiyapan ban umata adare neathnam mona hu@#$# ban duk wenne umbata hoda kellek lebei ,ohoma gihin kagen hari ena gatha dawasakata umba mathak wei ,duk wenne nethuwa hitapan.
     
    pubudukalhara

    Active member
  • yanawanam yanna kiyapan ban umata adare neathnam mona hu@#$# ban duk wenne umbata hoda kellek lebei ,ohoma gihin kagen hari ena gatha dawasakata umba mathak wei ,duk wenne nethuwa hitapan.
    එක තමා බන් මට තියන බය ඒකිගේ තාත්තා ඉන්නේ රට මොනවා හරි කර ගත්තොත් පව් බන්.එය මට දුකක් දුන්නට එය දුකෙන් ඉන්නවා දකින්න මම කැමති නෑ බන් :no: :no:
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    kamathi nathi nisa ne kamathi na kiyanne eya. Eya kamathi wena kenekuta nam ai oya thawath e gana hithanne?

    Oyata kamathi ona kellekuta oya kamathi wenawada? Kauru hari try kala gaman ha kiyanawada? Minissunta eka eka ruchi aruchikam thiyenawa. Eyata ba kiyanna aithiyakuth thiyenawa. Yalu wela hitiye na ne. Anika epa kiyaddi passen ena ekath karadarayak. Mekata thread ekak damma kiyala oyage hitha hadenne na saho. Eken wenne ara kella methana minissungen niraparade banum ahana eka witharai.
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ඒ වගේ සිදුවිමකදි අපිට එක හෙලාම කෙල්ලෙක්ට බණින්න විදියක් නෑ..
    අපි දැන ගන්න ඕනේ..
    ඒ ආදරය ලබා ගන්න හැටි..
    අපේ කොල්ලෝ වැඩි හරියක් ම කරන්නේ..
    කෙල්ලගේ ආදරය පසු පස හබා යන එකයි..
    අපි දැන ගන්න ඕනේ ඒ ආදරය අපි ව හොයා ගෙන එන විදියට හසුරුවන්න..
    එතකොටයි අපිට තේරුම් යන්නේ.. දෙගොල්ලන්ගේම ආදරයේ තරම..

    :yes::yes::yes::yes::yes:
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    kamathi nathi nisa ne kamathi na kiyanne eya. Eya kamathi wena kenekuta nam ai oya thawath e gana hithanne?

    Oyata kamathi ona kellekuta oya kamathi wenawada? Kauru hari try kala gaman ha kiyanawada? Minissunta eka eka ruchi aruchikam thiyenawa. Eyata ba kiyanna aithiyakuth thiyenawa. Yalu wela hitiye na ne. Anika epa kiyaddi passen ena ekath karadarayak. Mekata thread ekak damma kiyala oyage hitha hadenne na saho. Eken wenne ara kella methana minissungen niraparade banum ahana eka witharai.

    ඔයාද මෙයාට බෑ කිව්වේ.:oo:
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    ඕවා ගණන් ගන්න එපා කොල්ලෝ.හොඳට ඉගෙන ගෙන් campus ගිහින් දෙමව්පියන්ගේ බලාපොරොත්තු ඉෂ්ඨ කරපන්.ඊට පස්සේ ඕවා ගැන හිතපන්.උඹට අවුරුදු විසි පහ වෙනකොට කෙල්ලෙක් හොයා ගන්න එක ගේමක් නෑ බන්.කෙල්ලෝ පස්සේ එන්නේ.කෙල්ලන්ගේ පඩ ශෝ තියෙන්නේ අවුරුදු 25 වෙන කල් විතරයි බන්.ඊට පස්සේ කොල්ලෙක් හොයා ගන්න බැරි උනොත් උන් අනාතයි.ඒ හින්දා බය නැතුව හිටපන්.
     
    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    දිවෙන් දිව ගාගෙන හිටියත් කෙල්ලො කියන ජාතිය තේරුම් ගන්න ගොඩක් අමාරුයි මචන්.....:yes:
    අත්දැකීමෙන් මම කියන්නෙ
    හිත හදා ගන්න බලපන්
    එයාව අමතක කරන්න ඕනෙනම් උඹට මම ලේසි ක්‍රමයක් කියන්නම්.හැබැයි උඹ කැමති වෙයිද ද‍න්නෙ නෑ..:dull:
    මේකයි.
    ආදරයයි වෛරයයි කියන්නෙ එක කාසියෙ දෙපැත්ත වගේ.
    ඒනිසා එයාගෙ මොකක් හරි දෙයකට(සිදුවීමකට/කියපු දෙයකට/කරපු දෙයකට) ‍වෛර කරන්න පටන් ගනින්.ටික දවසක් යද්දි උඹ එයාටම ‍වෛර කරන්න ගනියි.එතකොට උඹට නිකම්ම එයාව අමතක වෙනව.......
    මේක මම පෞද්ගලිකව අත්හදා බලල සාර්ථක ප්‍රතිඵල ලබපු ක්‍රමයක්..
    හැබැයි සමහරුනම් මේකට කැමති වෙන එකක් නෑ......
     
    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,415
    1,601
    113
    Oceania
    kamathi nathi nisa ne kamathi na kiyanne eya. Eya kamathi wena kenekuta nam ai oya thawath e gana hithanne?

    Oyata kamathi ona kellekuta oya kamathi wenawada? Kauru hari try kala gaman ha kiyanawada? Minissunta eka eka ruchi aruchikam thiyenawa. Eyata ba kiyanna aithiyakuth thiyenawa. Yalu wela hitiye na ne. Anika epa kiyaddi passen ena ekath karadarayak. Mekata thread ekak damma kiyala oyage hitha hadenne na saho. Eken wenne ara kella methana minissungen niraparade banum ahana eka witharai.

    dee kirata balalluth sakki :D
     
    pubudukalhara

    Active member
  • kamathi nathi nisa ne kamathi na kiyanne eya. Eya kamathi wena kenekuta nam ai oya thawath e gana hithanne?

    Oyata kamathi ona kellekuta oya kamathi wenawada? Kauru hari try kala gaman ha kiyanawada? Minissunta eka eka ruchi aruchikam thiyenawa. Eyata ba kiyanna aithiyakuth thiyenawa. Yalu wela hitiye na ne. Anika epa kiyaddi passen ena ekath karadarayak. Mekata thread ekak damma kiyala oyage hitha hadenne na saho. Eken wenne ara kella methana minissungen niraparade banum ahana eka witharai.
    apoo oyath hariyata eya wagemai mama gana waradiyata hithanne mama eyata banne naa ne.boruwata chodana karanna epaa.mage hithe thiyana duka kiyanakota.oya hadanne mage duka thawath wadi karannada :( :(
     
    pubudukalhara

    Active member
  • දිවෙන් දිව ගාගෙන හිටියත් කෙල්ලො කියන ජාතිය තේරුම් ගන්න ගොඩක් අමාරුයි මචන්.....:yes:
    අත්දැකීමෙන් මම කියන්නෙ
    හිත හදා ගන්න බලපන්
    එයාව අමතක කරන්න ඕනෙනම් උඹට මම ලේසි ක්‍රමයක් කියන්නම්.හැබැයි උඹ කැමති වෙයිද ද‍න්නෙ නෑ..:dull:
    මේකයි.
    ආදරයයි වෛරයයි කියන්නෙ එක කාසියෙ දෙපැත්ත වගේ.
    ඒනිසා එයාගෙ මොකක් හරි දෙයකට(සිදුවීමකට/කියපු දෙයකට/කරපු දෙයකට) ‍වෛර කරන්න පටන් ගනින්.ටික දවසක් යද්දි උඹ එයාටම ‍වෛර කරන්න ගනියි.එතකොට උඹට නිකම්ම එයාව අමතක වෙනව.......
    මේක මම පෞද්ගලිකව අත්හදා බලල සාර්ථක ප්‍රතිඵල ලබපු ක්‍රමයක්..
    හැබැයි සමහරුනම් මේකට කැමති වෙන එකක් නෑ......
    එයා මට කිසිම වරදක් කරලා නෑ නේ.මම කොහොමද එයාට වෛර කරන්නේ.එකම දේ එය මට කැමති උනේ නැති එකය්.ඉස්සර නම් කැමැත්තෙන් හිටියා:( :( :(