එයා වෙන කොල්ලෙක් එක්ක යාලු උනා බන්.ඊට පස්සේ දුකෙන් ඉන්න කොට මගේ දුක නැති කරේ මෙයා තමා.ඉස්සරනම් මට විහිලු කර කර ගොඩක් ලගින් හිටියා.දැන් ඉතින් එයත් මාව දාල ගියා බන්.වෙන අය වගේ තව අමතර කෙල්ලෝ තියන හිටියේ නෑ බන් මම.ඒවා පව් වැඩ නිසාඋඹේ 1වෙනි ආදරේ නැති උනේ කොහොමද මචං?

එයා මට කිසිම වරදක් කරලා නෑ නේ.මම කොහොමද එයාට වෛර කරන්නේ.එකම දේ එය මට කැමති උනේ නැති එකය්.ඉස්සර නම් කැමැත්තෙන් හිටියා![]()
![]()
![]()

wena karanna deyak naa ban itin duka puluwan tharan iwasagena inna balanna 
apoo oyath hariyata eya wagemai mama gana waradiyata hithanne mama eyata banne naa ne.boruwata chodana karanna epaa.mage hithe thiyana duka kiyanakota.oya hadanne mage duka thawath wadi karannada![]()
![]()
තැන්ක්ස් මචන් මම හිත හදා ගන්න ට්‍රය් කරන්නම්උඹ මේ කියන දේම ටික කාලයකට ඉස්සර මටත් හිතුන..ඒත් ඕක ඔලුවෙ තියාගෙන ජීවිතේ ඉස්සරහට යන්න බෑ බන්..
කැමති වෙලා ඉන්නත්,පස්සෙ අකමැති වෙන්නත් එයාට අයිතියක් තියනව
හැබැයි "එකවරක් ඔබට මා එපානම් සියදහස් වාරයක් එපා මට ඔබ එපා" කියන්න තරම් ශක්තියක් උඹට තියෙන්න ඕනෙ කොල්ලෙක් විදිහට......
එයා නැතුව වුනත් උඹට ජීවිතේ සතුටින් ගෙවන්න පුලුවන් කියල එයාට උඹ පෙන්නන්න ඕන...
ඒ වගේම තමයි එයාට කවදහරි තේරෙයි එයා නැති කර ගත්තෙ එයාට ගොඩක් ආදරේ කරපු කෙනෙක් කියල.........
මම මේ කිව්වෙ ඔය වගේම සිද්ධියකින් පස්සෙ අමාරුවෙන් හිතට අවබෝධ කරල දුන්න සත්‍යය
ඕව ගණන් ගන්න එපා යාළුවා මටත් ඔය දේම උනා. බොරුනම් එළකිරි එකේ උන් සාක්කි. පස්සේ මට ආදරේ කරන කෙල්ලෙක් හම්බ උනා. මමත් මුලදී හිතුවේ ඒ කෙල්ලට තරම් කාටවත් ආදරේ කෙරුවේ නෑ කියල නමුත් දැන් ඒ කෙල්ලට වඩා මේ කෙල්ලට ආදරෙයි. ඒ කෙල්ලට වඩා හොද කෙල්ලෙක් උබට අනිවා හම්බ වෙනවා.
Don't worry Be happy![]()

තැන්ක්ස් හ්ම්ම් මට ඉතින් කරන්න දෙයක් නැති නිසය් ඔයාලගෙන් ඇහුවේ.අනේ මම කවදාවත් එයා බනින්නේ නෑ එයා මගේ නංගි කෙනක් වගේ ඉස්සර ඉදලම.පස්සේ තමා එයා වෙනස් උනේ මම දැක්කම හැන්ගේනවා දැන්.oyata duka hithuna nam samawenna saho. Mama mata pena widiyata aththa kiwwe. Me mona widiyata kiwwath anthimata kathawa eya oyata e widiyata kamathi na kiyana eka ne. Ithin oya eka gana thawath hithanna epa.
Godak kello passen enawata kamathi na. Pirimiyek echchara passen gihin baldu wenna ona na. E thathweta watenna epa. Thamange hitha hadaganna puluwan thamantamai. Eka haiya karaganna.
Godak aya methana e girlta kiyala thiyena ewa dakka ne? Ganu wiswasa karanna ba lu.. Arawa mewa.. Eth sadharanawa hithuwoth eya karapu kisima waraddak na ne. Eth godak pirimi ohomai. Try karanakota pana denna katha karala eeta passe kiyanawa 'araki mata ba kiwwa' kiyala. Eeta passe okkoma ekathu wela e kellata baninawa. Ahapu gaman kamathi nowuna eka thamai waradda.
Kenek kamathi nowenne gas pennannawath mokakatawath nevei. Eya kamathi nathi nisa. Eka eyage ayithiya. Oya second wenna yanna epa. Tharaha wenna yannath epa. Oyage jeewithe hondata hadaganna.

තැන්ක්ස් හ්ම්ම් මට ඉතින් කරන්න දෙයක් නැති නිසය් ඔයාලගෙන් ඇහුවේ.අනේ මම කවදාවත් එයා බනින්නේ නෑ එයා මගේ නංගි කෙනක් වගේ ඉස්සර ඉදලම.පස්සේ තමා එයා වෙනස් උනේ මම දැක්කම හැන්ගේනවා දැන්.![]()
![]()
එයා වෙන කොල්ලෙක් එක්ක යාලු උනා බන්.ඊට පස්සේ දුකෙන් ඉන්න කොට මගේ දුක නැති කරේ මෙයා තමා.ඉස්සරනම් මට විහිලු කර කර ගොඩක් ලගින් හිටියා.දැන් ඉතින් එයත් මාව දාල ගියා බන්.වෙන අය වගේ තව අමතර කෙල්ලෝ තියන හිටියේ නෑ බන් මම.ඒවා පව් වැඩ නිසා
![]()
![]()
![]()
![]()

oyatath e dawaswala mama meka kiwwa neda saho?
Denna mechchara sathutin innawa kiyala ahannath santhosai. Eyatath suba pathuwa kiyanna.
![]()
![]()

oyata duka hithuna nam samawenna saho. Mama mata pena widiyata aththa kiwwe. Me mona widiyata kiwwath anthimata kathawa eya oyata e widiyata kamathi na kiyana eka ne. Ithin oya eka gana thawath hithanna epa.
Godak kello passen enawata kamathi na. Pirimiyek echchara passen gihin baldu wenna ona na. E thathweta watenna epa. Thamange hitha hadaganna puluwan thamantamai. Eka haiya karaganna.
Godak aya methana e girlta kiyala thiyena ewa dakka ne? Ganu wiswasa karanna ba lu.. Arawa mewa.. Eth sadharanawa hithuwoth eya karapu kisima waraddak na ne. Eth godak pirimi ohomai. Try karanakota pana denna katha karala eeta passe kiyanawa 'araki mata ba kiwwa' kiyala. Eeta passe okkoma ekathu wela e kellata baninawa. Ahapu gaman kamathi nowuna eka thamai waradda.
Kenek kamathi nowenne gas pennannawath mokakatawath nevei. Eya kamathi nathi nisa. Eka eyage ayithiya. Oya second wenna yanna epa. Tharaha wenna yannath epa. Oyage jeewithe hondata hadaganna.

ඔයා කියන දේවල් ඇහුවම මට මං ගැනම ගොඩක් දුක හිතෙනවා
ඔයා ඔය කියන විදිහට වඩා වෙනස් විදිහට කිසිම හේතුවක් නැතුව ඉවරවෙච්ච ආදර කතා ඕන තරම් තියනවා....ඒකයි මම කිව්වෙ කෙල්ලො විශ්වාස කරන්න බෑ කියල.මගේ අත්දැකීමෙන්.හැබැයි ඒක හැමෝටම අදාල නෑ....
හැබැයි මෙහෙම එකක් තියනවා,හදවතින්ම ආදරේ කරපු ගොඩක් අයට අවසානයේදි ඉතුරු වෙන්නෙ කඳුලයි,පසුතැවිල්ලයි විතරයි...
සමහර විට ඔයාට එහෙම තත්වයක් උදා වෙලා නැතුව ඇති.එහෙම දෙයක් වුනොත් ඔයාට හිතෙයි කොල්ලො විශ්වාස කරන්න බෑ කියල.ඔයාට කවදාවත් එහෙම තත්වයක් උදා වෙන්න එපා කියල මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.මොකද ඒ වේදනාව මම දන්න නිසා මම කැමති නෑ තවත් කෙනෙක් ඒ වේදනාව විඳිනවට![]()

දිවෙන් දිව ගාගෙන හිටියත් කෙල්ලො කියන ජාතිය තේරුම් ගන්න ගොඩක් අමාරුයි මචන්.....
අත්දැකීමෙන් මම කියන්නෙ
හිත හදා ගන්න බලපන්
එයාව අමතක කරන්න ඕනෙනම් උඹට මම ලේසි ක්‍රමයක් කියන්නම්.හැබැයි උඹ කැමති වෙයිද දන්නෙ නෑ..
මේකයි.
ආදරයයි වෛරයයි කියන්නෙ එක කාසියෙ දෙපැත්ත වගේ.
ඒනිසා එයාගෙ මොකක් හරි දෙයකට(සිදුවීමකට/කියපු දෙයකට/කරපු දෙයකට) වෛර කරන්න පටන් ගනින්.ටික දවසක් යද්දි උඹ එයාටම වෛර කරන්න ගනියි.එතකොට උඹට නිකම්ම එයාව අමතක වෙනව.......
මේක මම පෞද්ගලිකව අත්හදා බලල සාර්ථක ප්‍රතිඵල ලබපු ක්‍රමයක්..
හැබැයි සමහරුනම් මේකට කැමති වෙන එකක් නෑ......
කැමති නැති හින්ද කැමති නැහැ කිව්ව. එයා කොල්ලට උදව්වක් කරලා තියෙන්නේ. හා කියන්නෙත් නැති බෑ කියන්නෙත් නැතුව කොල්ලන්ව මඩවන කෙල්ලන්ට වඩා ඒ කෙල්ල කොච්චර හොඳද බන්.