මට හිතිච්ච හැටි

nwnbs

Member
mage adahasa mekai.... api sadacharayata patahani wenna oni naa..eth api athma dahas gaanak ipadunath apita mathaka tiyenne me aaathme vitarai..e hinda tikak vinoden jeewath wenna oni...tama tamange seema tiyegena eeka ona hatiye karanna puluwan...
ඔව්...එහෙම කරන්න පුලුවන් නම් හොඳයි...සදාචාරය තියාගෙන රටට අවැඩක් නොවන විදියට...
 

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    Arthawath panividayakuth ekka...ape rate warthamaana thathwe gana hithuna hati lassanata nirmanaya karala thiyenawa...
    Apuuru nirmanayak....
    Suba pathum obata...idiriyatath nirmana karanna....
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මල්ලියා කියන්න හදන දේ හොඳට පැහැදිලියි..

    නිර්මානයේ ඇතුලාන්තය ඔබ ප්‍රහසනකාරී ලෙස ජනතාව වෙත එල්ල කර තිබෙනවා...කැමති අයට කැමති විදිහට පරිහරනය කරන්න කියල වගේ......

    එයින් මනසට හිතන්න දෙයක් ඉතුරු කරල දෙන්න ඔබ ගත් වෑයම සාර්ථකයි..

    මං වින්ඳා ගොඩාක්..

    මල්ලිට ජය!!
     
    Last edited:

    nwnbs

    Member
    මල්ලියා කියන්න හදන දේ හොඳට පැහැදිලියි..

    නිර්මානයේ ඇතුලාන්තය ඔබ ප්‍රහසනකාරී ලෙස ජනතාව වෙත එල්ල කර තිබෙනවා...කැමති අයට කැමති විදිහට පරිහරනය කරන්න කියල වගේ......

    එයින් මනසට හිතන්න දෙයක් ඉතුරු කරල දෙන්න ඔබ ගත් වෑයම සාර්ථකයි..

    මං වින්ඳා ගොඩාක්..

    මල්ලිට ජය!!
    ගොඩක් ස්තුතියි අයියා...ඔබේ අදහස් ගැන ගොඩක් සතු‍ටුයි...
     

    nwnbs

    Member
    onna okai aththa thathwaya...adatath oka wela ewarai.amma thathata adaamathaka karala thamanwa noweduwa se salakana samajayak nirmanaya we awasan(samahara news walin kiyanne)

    Grate work yaluwa........100% agred..:D:yes:
    ඒක ඇත්ත යාළුවා...මිනිස්සු පිරිහෙනව දවසින් දවස...
    ස්තුතියි අදහස් වලට...