මට හිතුන ටික්ටෝක් ඇත්ත

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,302
    26,808
    113
    Kandy
    ටික් ටොක් කරන එවුන් ගේ අලුත්ම ට්‍රෙන්ඩ් එක මොකක්ද දන්නවද ඊ හැම එකාම යුටියුබ් චැනල් හදාගෙන චැනල් එක ප්‍රොමෝට් කරනවා ටික්ටෝක් වල මෙලෝ රහක් නැති ලපයි සිපයි කෑලි .ඔය සොන්නලු ටික ලංකාවට යුටියුබුත් නැති කරලා තමා පස්ස බලන්නේ
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,619
    10,187
    113
    ටික් ටොක් කරන එවුන් ගේ අලුත්ම ට්‍රෙන්ඩ් එක මොකක්ද දන්නවද ඊ හැම එකාම යුටියුබ් චැනල් හදාගෙන චැනල් එක ප්‍රොමෝට් කරනවා ටික්ටෝක් වල මෙලෝ රහක් නැති ලපයි සිපයි කෑලි .ඔය සොන්නලු ටික ලංකාවට යුටියුබුත් නැති කරලා තමා පස්ස බලන්නේ
    ස්ට්‍රෙස් ගන්න එපා බ්‍රෝ ! ඔහොම තමා ලෝකෙ හැටි !
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ටික් ටොක් කරන එවුන් ගේ අලුත්ම ට්‍රෙන්ඩ් එක මොකක්ද දන්නවද ඊ හැම එකාම යුටියුබ් චැනල් හදාගෙන චැනල් එක ප්‍රොමෝට් කරනවා ටික්ටෝක් වල මෙලෝ රහක් නැති ලපයි සිපයි කෑලි .ඔය සොන්නලු ටික ලංකාවට යුටියුබුත් නැති කරලා තමා පස්ස බලන්නේ
    උන් උන්ගෙම වීඩියෝ දාල කරන්නෙ.ඒ ඕඩියො වලට කොපි රයිට් වදින්නෙ නැද්ද බං
     
    Bandolero1

    Well-known member
  • Apr 15, 2020
    1,045
    2,711
    113
    Spain
    හොඳ සිංහල යූටියුබ් කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා ඉන්නෙ අතේ ඇඟිලි ගානටත් අඩුවෙන්.