yesඔව් බං ඇත්ත.. පර්ලිමේන්තුවේ හොරු, ගොන්නු තක්කඩි නැති වුනාම නිකං පොඩි කිචියක් එනවාහ් නේහ්..ඒ කාලේ කොච්චර සෝක්ද බං? චිචි බබා රොකට් අරිනවා, කාර් පදිනවා, නාමල් බබා රගර් ගහනවා,තාජුඩින්ව බාබ්කිව් කරනවා, යෝසිත බේබි නේවි එකේ රණ විරු වන්නම නටනවා එන්ග්ලන්තේ ගොහින්!සිරන්ති නෝනා බබාලට පදක්කම් දෙනවා! හරි සෝක් කාලයක් බං!
![]()
ඒ කාලේ කොච්චර සෝක්ද බං? චිචි බබා රොකට් අරිනවා, කාර් පදිනවා, නාමල් බබා රගර් ගහනවා,තාජුඩින්ව බාබ්කිව් කරනවා, යෝසිත බේබි නේවි එකේ රණ විරු වන්නම නටනවා එන්ග්ලන්තේ ගොහින්!සිරන්ති නෝනා බබාලට පදක්කම් දෙනවා! හරි සෝක් කාලයක් බං!
ඔක්කොම එකයි