මට හිතෙන්නේ අපි 2015ට කලින් මීට වඩා හොඳ ට හිටියා කියලා

sahan50

Well-known member
  • Apr 15, 2024
    7,099
    6,434
    113
    kandy
    ඔව් බං ඇත්ත.. පර්ලිමේන්තුවේ හොරු, ගොන්නු තක්කඩි නැති වුනාම නිකං පොඩි කිචියක් එනවාහ් නේහ්.. :baffled: ඒ කාලේ කොච්චර සෝක්ද බං? චිචි බබා රොකට් අරිනවා, කාර් පදිනවා, නාමල් බබා රගර් ගහනවා,තාජුඩින්ව බාබ්කිව් කරනවා, යෝසිත බේබි නේවි එකේ රණ විරු වන්නම නටනවා එන්ග්ලන්තේ ගොහින්!සිරන්ති නෝනා බබාලට පදක්කම් දෙනවා! හරි සෝක් කාලයක් බං!😞
    yes
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,370
    26,904
    113
    Kandy
    Yahapalneta ewa hoyala correct karanna ne awe. Kare nane bn ekamai aula mata
    උන් ඔක්කොම යාලුවෝ රනිල් තමා අන්තිමට රාජපක්ශලා බේර ගන්න එලියට ආවේ.ගෝටගේ කොටේ අදින්න.රාජපක්සලා බේරුවෙත් රනිල් යහපලන කාලේ
     
    • Sad
    Reactions: sahan50

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,651
    75,709
    113
    Dollar Rate;

    Wednesday 31 December 2014 (31/12/2014)131.3770

    අපේ උන්ට යහ පාලනයක් ගේන්න ඕන උනා නේ. අල්ලපු රත්තරන් අශ්වයෙකුත් නැහැ ,හොයාගත්තු Lamborghini කාර් එකකුත් නැහැ.

    අන්තිමට මහ බැංකුවටත් කෙලවගෙන බෝම්බත් කාලා තමයි ඉවර උනේ

    (Bayiyek kiyala card ekaka wadunath mata kamak na. Aththa neda kiwwa tika?)
    හෑලි ලියන හුකන්නලාට තේරෙන්නෙ නැති එකම දේ තමා මේ හැමදේම වෙන තිබ්බ ඒවා.

    ලංකාව ඉස්සර ඉඳන්ම loan අරන් party දාන සීන් එකේ හිටියෙ. loan එකක් අරන් invest කරලා එකෙන් එන ගානෙන් loan එකයි පොලියයි ගෙවන සීන් තිබ්බෙ නෑ ලංකාවෙ. ප්‍රේමදාස හදපු ගාර්මන්ට් නැති උනානම් රටක් නෑ.

    2015 රනිලා කලේ නය අරන් ප්‍රශ්නෙ කල් දාපු එක. ඒත් පාස්කු සීන් එකයි, කොවිඩ් සීන් එක නිසා පරක්කු කරන හරි ගියෙ නෑ. ඔක්කොම ටික කෙල වෙලා ගියා.

    ලංකාවට කෙල උනේ නය අරන් හොරකම් කරපු එක, නාස්ති කරපු එක, පිනට කන්න බොන්න දීපු එක වගේ දේවල් නිසා.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,012
    12,100
    113
    Yahapalneta ewa hoyala correct karanna ne awe. Kare nane bn ekamai aula mata
    yaha palane kiyanne sirisenawa issarahata dala anik paththe horu rala hora kapu eka..

    loku wenasak naha hora kana paththa maru una eka witharai une..
     
    • Wow
    Reactions: sahan50

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,684
    9,334
    113
    echara ona na lanakwe 2013 CEB ekee rate ekatama thama api current gatte 2022 ma

    Dollar wadi wela, hama dema welath ape ratee sahana milata current, fuel dunna

    2022 eka kalayaka ape petrol 400 LKR pannala yanna ona welawdi pawaa dunne 200 ta aduwen

    a kale karapu pissu wala ewa thama me okkoma enne dan eka digata

    ewa hadanna ganna on decesion lesi na minissunta daraganna
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,995
    2
    116,140
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඒක ඇත්ත 2010~2015 කාලෙ කොටි ප්‍රශ්නෙත් ඉවර වෙලා පිලිවෙලකට තිබ්බා..මයිනට ගෝඩ් වගේ සලකන්ඩ ගිය එක සහ වටේ හිටිය එවුන් නිසා තමා 2015 සොරිසේන ඇවිල්ල සිංහලු පල්ලම් බැස්සෙ..
     
    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    ඔව් බං ඇත්ත.. පර්ලිමේන්තුවේ හොරු, ගොන්නු තක්කඩි නැති වුනාම නිකං පොඩි කිචියක් එනවාහ් නේහ්.. :baffled: ඒ කාලේ කොච්චර සෝක්ද බං? චිචි බබා රොකට් අරිනවා, කාර් පදිනවා, නාමල් බබා රගර් ගහනවා,තාජුඩින්ව බාබ්කිව් කරනවා, යෝසිත බේබි නේවි එකේ රණ විරු වන්නම නටනවා එන්ග්ලන්තේ ගොහින්!සිරන්ති නෝනා බබාලට පදක්කම් දෙනවා! හරි සෝක් කාලයක් බං!😞
    Ai ban nidan wadapuwa...tv stations Gini thiyapuwa...baby la kello natawapuwa
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    ඔව් බං ඇත්ත.. පර්ලිමේන්තුවේ හොරු, ගොන්නු තක්කඩි නැති වුනාම නිකං පොඩි කිචියක් එනවාහ් නේහ්.. :baffled: ඒ කාලේ කොච්චර සෝක්ද බං? චිචි බබා රොකට් අරිනවා, කාර් පදිනවා, නාමල් බබා රගර් ගහනවා,තාජුඩින්ව බාබ්කිව් කරනවා, යෝසිත බේබි නේවි එකේ රණ විරු වන්නම නටනවා එන්ග්ලන්තේ ගොහින්!සිරන්ති නෝනා බබාලට පදක්කම් දෙනවා! හරි සෝක් කාලයක් බං!😞
    pattama athal kaalayak. Chichi 2012, rocket yewwa,.wiyadama USD 320M. ekata Indiawe higana heththa , hadata rocket ekak yewwaa hariyata sinduwakwat ne. hebei USD 263 million witarai wiyadam kare. balapan sinduwe quality eka.

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මිනිස්සු හොදට කාල බීල ආතල් එකෙ හිටියා යුද්දෙ ඉවර උනාට පස්සෙ අවුරුදු 6න් හයිවේ එක හැදුවා. ඒ කාලේ කිව්වා මහින්දට මැදමුලටනට යන්න හදනවා කියලා.

    හම්බන්තොට වරාය හදන කොට ගලක් තියෙනවා කිව්වා. පෝට් සිටි හදනකොට ලංකාවේම තියෙන කලු ගල් කියුබ් ගාන යනවා කිව්වා.

    අන්තිමට ඒ මිනිහා කරලා ගිය දේවල් විතරයි තියෙන්නෙ අදටත් ප්‍රයෝජනයක් ගන්න. මහින්ද කරපු ඒවගෙන් ඇල්පෙනිත්තී තුඩක තරම් දෙයක්වත් ජේවීපී මෝඩයන් කරලත් නෑ කරන්නත් බෑ.

    පච කොටා 2/3ක ආන්ඩුවයි ජනාධිපතිකමයි තියාන රැස්විම් වල තවත් මහින්දගේ ගේ සයිස් එක කියව කියව යනවා.මුලු අවුරුදු 5ම ඔකා කරන්නෙ ඔක.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,847
    39,857
    113
    Homagama
    Dollar Rate;

    Wednesday 31 December 2014 (31/12/2014)131.3770

    අපේ උන්ට යහ පාලනයක් ගේන්න ඕන උනා නේ. අල්ලපු රත්තරන් අශ්වයෙකුත් නැහැ ,හොයාගත්තු Lamborghini කාර් එකකුත් නැහැ.

    අන්තිමට මහ බැංකුවටත් කෙලවගෙන බෝම්බත් කාලා තමයි ඉවර උනේ

    (Bayiyek kiyala card ekaka wadunath mata kamak na. Aththa neda kiwwa tika?)
    එහෙම බැලුවොත් අපි උපන් කලේ රුපියල් 10ක් වත් නැ. එහෙම කියලා ඒ කාලෙට යනවාද? නැ. හොදද? නැ. පිස්සු මැතිණිව එලවපු එක කාටහරි අද බලලා වැරදි කියන්න පුලුවන් උනාට, එදාට සාපෙක්ෂව සියට සියක් හරි. ඒකි බිම බඩගාන්න කලේ.
    හැම කාලේම පිස්සු කෙලපු නිසා තමා අනුප්‍රාප්තිකයෙක් ආවේ. අනුප්‍රාප්තිකයා තව පිස්සුවක් කෙළියා. අතීතයේ සිදුවිම් වලට අපි දැනට ජීවත් වන අනාගතයෙන් උත්තර දිම වැරදියි. ඒ හැම අවස්තාවකටම ඒ වෙලාවේ හේතුවක් තිබ්බා.
     
    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    Dollar Rate;

    Wednesday 31 December 2014 (31/12/2014)131.3770

    අපේ උන්ට යහ පාලනයක් ගේන්න ඕන උනා නේ. අල්ලපු රත්තරන් අශ්වයෙකුත් නැහැ ,හොයාගත්තු Lamborghini කාර් එකකුත් නැහැ.

    අන්තිමට මහ බැංකුවටත් කෙලවගෙන බෝම්බත් කාලා තමයි ඉවර උනේ

    (Bayiyek kiyala card ekaka wadunath mata kamak na. Aththa neda kiwwa tika?)
    ඕක මෝඩ මහින්දයා සහ උන්ගේ සෙට් එකේ කරුමේ උන් කරපු දේවල් නිසානේ ඔහොම උනේ...
    2005 ත් මිනිස්සු මහින්ද එක්ක හිටියා... 2010 දී කලින්ට වඩා මිනිස්සු මහින්දට චන්න්දේ දුන්නා..සරත් ෆොන්සේකා ,unp මොනවා කීවත් වැඩක් උනේ නැ. 2010 ඉදල 2015 වෙනකොට මහින්ද සහ සෙට් එක හොදටම කරා කෙලවෙලම යන්න. එහෙම නතුව මහින්දට පොඩි කුබියක් තරම්වත් මොලයක් තිබුනානම් 2015 ඔය දැන් අනුරයා ගත්තට වැඩිය ආසන 175 උනත් ගන්න තිබුන පොරක්...
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,082
    113
    hodata hitiya eka aththa

    eth ekath ekkama

    wena awul tikakuth thibba

    mahinda withrak hitiya nam kamak na

    horu rela + nadayo set eka + puthala

    kewa porata thibba respect eka fame eka

    un tika kudallo tikak

    un tika danagaththa mahindage weak point eka
    eka hodata use kara

    Ranil wunath mahindata respect ekata e dewal karata porata e side eke hitapu ministerla gana mahindage sons lata respect ekak na,
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,903
    22,240
    113
    Kaer Morhen
    thewitcher.com
    ඒ කාලේ මන් හොදට හිටියා තමා, ඉස්කෝලෙ යනවා, ඒ කාලේ කැරම්, ඕමි ගහනවා සෙට් වෙලා, එනවා නිදාගන්නවා 6 වෙනකං, නැගිටලා 7ට කනවා, පාඩම් කරනවා වගේ පොත පෙරලන් fb යනවා, 10ට නිදාගන්නවා ❤️
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,470
    36,419
    113
    මැදමහනුවර
    2015 ඉදන් මහින්දලා හිටියනම් උන්ගේ cartels වලින් කුඩු හබ් එකක් හරි වෙලා බංකොලොත් වෙන්න තියෙන චාන්ස් එක නැතිවෙයි කළු සල්ලි වලින් හරි ආයෝජන වෙලා. එහෙනං මෙලහට highways ටික හරි ලංකාවම එකට connect වෙලා.
    7ue7iIw.jpeg
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,417
    113
    කෑගල්ල
    උබල අවුරුදු වලට බෙදා ගත්තට රනිල් නම් කිවේ අපි ඉතිහාසේ සැහෙන්න වැරදි කරලා තියනවා, මින් ඉදිරියට ඒවා වෙන්න ඉඩ තියන්නේ නැ කියල. එකම කතාවම බන්දුලයත් පිලි අරන් කිවා media conference එකක. ඇත්තටම උනේ හැම එකම සීනිබෝල බෙදන්න ගිහින් රටට කෙල වෙලා ගියපු එක. හරියට බදු අදායම් හදාගන්නේ නැතිව සල්ලි අච්චු ගැහුවා, කිසිම අදායමක් නැති project කරා. එක එකාට හිතු මනාපෙට රාජ්‍ය සේවය බදවා ගත්තා. දැන් මේ imf එකත් එක්ක කරන දේ නිසා ඔය නටපු නාඩගම් කාටවත් නටන්න බැ අයෙ. ලපයට උනත් වෙලා තියෙන්නේ ඔය ටික තම. කයිය ගැහුවට track පැන්නොත් කෙලවෙනවා කියල දන්නා නිසා ඒ විදිහටම රොබෝ වගේ කරන් යනවා :lol: