මට හිතෙන එකමද උබලටත් හිතෙන්නෙ

BlackWalker

Well-known member
  • Jan 28, 2019
    829
    558
    93
    මෙච්චර රටකට ආදරේ මිනිස්සු නේ ලංකාවෙ ඉන්නෙ.
    නැතුව ජොබ් එකට සල්ලි වලට තියෙන කෑදරේට එහෙම නෙවෙයි.

    බොරුනම් ඩියුටි ඕෆ් වෙලා ඕටී ඉල්ලන්නෙ නැතුව පැය දෙකක් අහිංසක මිනිස්සු වෙනුවෙන් වැඩකරන්න කියන්න..🤣

    හොද මිනිස්සුත් නැතුවම නෙවෙයි..
     

    Attachments

    • Screenshot_2021-05-31-16-24-09-100_com.twitter.android.lite.jpg
      Screenshot_2021-05-31-16-24-09-100_com.twitter.android.lite.jpg
      922.5 KB · Views: 73
    • Dislike
    Reactions: windows_ubuntu

    planner123

    Well-known member
  • May 22, 2018
    8,853
    15,247
    113
    Lokkon ta AC rooms wala indan sepa gannai, podi minissu thamange dewal risk eke dagena jobs karana ekai awul neh.
    Denna ona dewal denna ona.
    I'm no fan of strikes. But Government has ordered new vehicles amidst all these troublesome times.
    Pavu bn api.
     
    • Like
    Reactions: tha123

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    mechchara kapakirim karala weda karana minissu hitiyath ratama fail wenna deshapaluwo saha unge wate inna ewun nisa :(

    Hodata weda karana ewun tikak hoda private company ekakata set unoth company ekama goda yanawa
    Hodata weda karana ewun tikak pisso tikak manage karana company ekakata set unath wedak naha management decisions chora nisa company eka bankaloth wenawa.
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මොකටද එහෙම වැඩ කරන්නේ?මේ ඉන්නෙත් අපි වගේම මිනිස්සු.උන්ටත් අපිට වගේම පුද්ගලික ජීවිතයක් තියෙනවා.කවුරුවත් වෙනුවෙන් උන්ගෙ ජීවිත අනතුරේ දාගෙන නිකම් වැඩ කරන්න කියන එක මුග්ධ කමක්. උන් අසාධාරණ දේවල් ඉල්ලන් නෑනෙ.උන්ට ලැබිය යුතු,ඒත් තාම ලැබුනෙ නැති දේවල්නෙ ඉල්ලන්නෙ.
     

    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,617
    2,843
    113
    පහත් තැනින් යයි ගලා ජලේ
    හොරු ටික පත් කරගෙන පොඩි උන්ට බැන බැන ඉමු අපි
     

    BlackWalker

    Well-known member
  • Jan 28, 2019
    829
    558
    93
    Unta ona dewal okkoma rajayen karala denawa nam un ehema karai... Uba nam modayek miniho... 🤣🤣🤣

    5yr sarayak permit ekak denawa ewa gana katha karapalla..
    Serama eakai newei podi miniha loku miniha serama ekai..

    මොකටද එහෙම වැඩ කරන්නේ?මේ ඉන්නෙත් අපි වගේම මිනිස්සු.උන්ටත් අපිට වගේම පුද්ගලික ජීවිතයක් තියෙනවා.කවුරුවත් වෙනුවෙන් උන්ගෙ ජීවිත අනතුරේ දාගෙන නිකම් වැඩ කරන්න කියන එක මුග්ධ කමක්. උන් අසාධාරණ දේවල් ඉල්ලන් නෑනෙ.උන්ට ලැබිය යුතු,ඒත් තාම ලැබුනෙ නැති දේවල්නෙ ඉල්ලන්නෙ.
    Eathakota medical sector ekata finger print machine danna hadaddi mokada kattiyama virudda uney..
    ------ Post added on Jun 1, 2021 at 9:55 AM