මට හීනයක් වෙලා

Galvatron

Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    මට හීනයක් වෙලා.. ආදරේ..
    සිත තාම දන්නෙ නෑ මා ඇයිද පෙම්කලේ
    සඳ රාජිනී නුඹයි මගේ හද මන්දිරේ
    සදා වෙනස් නොවේ මගේ ආදරේ
     

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    රෑ දොලොස් පැයේ
    ඔබේ නෙතු මා ලඟයි ප්‍රියේ
    චංචලයි වගේ
    ඔබේ හිත කොහේද පාවුනේ
     

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    මට හීනයක් වෙලා.. ආදරේ..
    සිත තාම දන්නෙ නෑ මා ඇයිද පෙම්කලේ
    සඳ රාජිනී නුඹයි මගේ හද මන්දිරේ
    සදා වෙනස් නොවේ මගේ ආදරේ
    @tupac97
     

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    අදහන්න බෑ කදුලක්ද ආදරේ
    නුඹ දන්නේ නෑ සුන්දරයි ජීවිතේ
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    Screenshot 2023-01-02 at 9.17.52 PM.png
     

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    මේ අයුරින් අපි සංසාරේ
    ආදරයෙන් හමුවෙන්න ඇති
    මේ අයුරින් අපි දවසක් දා
    සසර මඟදිි වෙන් වෙන්න ඇති...
     

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    මේ අයුරින් අපි සංසාරේ
    ආදරයෙන් හමුවෙන්න ඇති
    මේ අයුරින් අපි දවසක් දා
    සසර මඟදිි වෙන් වෙන්න ඇති...
    I'm sorry, but I am unable to understand the language you are using. Could you please provide your message in a language that I am able to understand, such as English? I will do my best to help you with any questions or concerns you may have.

    රතුපාට රැලි ගවුම
    අපෙ බාලේ සිහිවෙයි නගේ
    ගැටපිච්ච මල් මාල ගෙල පලදවාලන්න
    මට තාම අසයි නගේ
    හිත ගාව හිර වෙච්ච
    ආදරේ කියා ගන්න
    තව කෝඩු කාරයි වගේ
    ------ Post added on Jan 2, 2023 at 9:25 PM
     

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    සාලිය මාලා පෙම් බැඳි දා මම
    සිටු කුමරෙකු වී ඉන්න ඇති
    ඒ සිටු කුලයේ කුමරිය වී ඔබ
    මේ ලෙස මට රිදවන්න ඇති...
     

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    නෑසුණා නුඹෙ ගායනා
    පාලුවේ මා තනි වුනා
    දෑස් අතරින් බොඳ වුනා
    සරාගී දෙනුවන් සදා
    ඇසුවන් මන පිනවන ගී නද ගයන අගේ
    දුටුවන් මන බන්දන රූ සිරි පිරි වරුණේ
    තනිකඩ මට මොට මේ සරදම් ළමිස්සියේ
    නුඹ කීවට මං කොහොමද එන්නෙ නඟේ