මට හුරු නැති වේදනාව මට හුරු කරලා ගියා

kpg

Well-known member
  • Jun 3, 2008
    3,445
    1,805
    113
    In My Home
    මට හුරු නැති වේදනාව මට හුරු කරලා ගියා

    [FONT=&quot]මට හුරු නැති වේදනාව මට හුරු කරලා ගියා[/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot]සිනහව පිරි දෑස කදුලින් හිර කර දාලා ගියා[/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot]දුක හද පතුලෙන් ඉපදීලා ඒ මුලු පපුවම තෙරපීලා[/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot]ගිය ඒ දවෙසම රිදවා මා‍ නොමැරුවේ ඇයි ඔයා[/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot] [/FONT]

    [FONT=&quot]ඔබ මගේ වෙවා හැම උදේම රෑම පැතුවා[/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot]ඔබ ළග තිබුනේ සෙනෙහසයි කියාලා සිතුවා[/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot]අපි වෙනුවෙන් මා හීන මාලිගාද හැදුවා[/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot]ඔබ ගිය විගසින් දියවෙවී කැඩීලා වැටුනා [/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot] [/FONT]

    [FONT=&quot]මට හුරු නැති වේදනාව මට හුරු කරලා ගියා[/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot]සිනහව පිරි දෑස කදුලින් හිර කර දාලා ගියා[/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]අපි දුර වැඩි නම් ළං නොවීලා ඉන්න තිබුනා[/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot]මා රැවටුන මේ ආදරේ නොදෙන්න තිබුනා[/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot]ඔබ ගිය හින්දා හමු නොවෙන්න ආයෙ කිසිදා[/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot]මා සමු දීලා ජීවිතෙන්ම යන්න හිතුවා[/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot] [/FONT]

    [FONT=&quot]මට හුරු නැති වේදනාව මට හුරු කරලා ගියා[/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot]සිනහව පිරි දෑස කදුලින් හිර කර දාලා ගියා[/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot]දුක හද පතුලෙන් ඉපදීලා ඒ මුලු පපුවම තෙරපීලා[/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot]ගිය ඒ දවෙසම රිදවා මා‍ නොමැරුවේ ඇයි ඔයා[/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot] [/FONT]

    [FONT=&quot] Artist - Udaya Sri
    [/FONT]

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    avatar104262_1.gif