මට හුරු නැති වේදනාව මට හුරු කරලා ගියා
[FONT="]මට හුරු නැති වේදනාව මට හුරු කරලා ගියා[/FONT][FONT="][/FONT]
[FONT="]සිනහව පිරි දෑස කදුලින් හිර කර දාලා ගියා[/FONT][FONT="][/FONT]
[FONT="]දුක හද පතුලෙන් ඉපදීලා ඒ මුලු පපුවම තෙරපීලා[/FONT][FONT="][/FONT]
[FONT="]ගිය ඒ දවෙසම රිදවා මා නොමැරුවේ ඇයි ඔයා[/FONT][FONT="][/FONT]
[FONT="] [/FONT]
[FONT="]ඔබ මගේ වෙවා හැම උදේම රෑම පැතුවා[/FONT][FONT="][/FONT]
[FONT="]ඔබ ළග තිබුනේ සෙනෙහසයි කියාලා සිතුවා[/FONT][FONT="][/FONT]
[FONT="]අපි වෙනුවෙන් මා හීන මාලිගාද හැදුවා[/FONT][FONT="][/FONT]
[FONT="]ඔබ ගිය විගසින් දියවෙවී කැඩීලා වැටුනා [/FONT][FONT="][/FONT]

[FONT="]
[/FONT]
[FONT="]අපි දුර වැඩි නම් ළං නොවීලා ඉන්න තිබුනා[/FONT][FONT="][/FONT]
[FONT="]මා රැවටුන මේ ආදරේ නොදෙන්න තිබුනා[/FONT][FONT="][/FONT]
[FONT="]ඔබ ගිය හින්දා හමු නොවෙන්න ආයෙ කිසිදා[/FONT][FONT="][/FONT]
[FONT="]මා සමු දීලා ජීවිතෙන්ම යන්න හිතුවා[/FONT][FONT="][/FONT]

[FONT="] Artist - Udaya Sri