මට හොද පද ටිකක් කියාපල්ල....

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මුන්ට මෝල්ද කොහෙද මේ ටිකේම:sorry:
    වැස්සනේ යකෝ.... :growl: මොලේ පෙඟිලා තියෙන්නෙ..
    ඒත් මම වැරදි දෙයක් ඇහුවයෑ.. තෝ කසාඳ බැන්ඳා නිසා.. මම ඇහුවෙ බැන්ඳෙ මේ කෙල්ලද වෙන එකක්ද කියලනේ.. :(

     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මැරෙන්න එපා ඉතින් ගොන්ඩියා හින්දා:sorry:
    ගොන්ඩියා හින්දා නෙවේ ගොන්ඩියගේ කතා හින්දා. :(:rofl:
    ආහ්.. උගේ දෙකොණ මාරුවෙලා මේ දවස්වල.. නුවරට වැස්සනේ.. :(

    මට හිරේ යන්න වෙයි ටිටී නංගිට වහ ගෙනත් දීලා.. :(

    අනෙ එහෙම කියන්නෙපා ..ඔයාගේ අතින් මැරෙන්නත් පින් කරලා තියෙන්න ඕනේ.. ; ( :rofl:
    අනේ එපා..
    ගයාන් අයියා මාව මරයි...:no::no::no:
    කවුද ඔය ගයාන් ? :frown:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    ආහ්.. උගේ දෙකොණ මාරුවෙලා මේ දවස්වල.. නුවරට වැස්සනේ.. :(

    මට හිරේ යන්න වෙයි ටිටී නංගිට වහ ගෙනත් දීලා.. :(


    දැනුත් වහිනවා :sorry::sorry::frown:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හිරේ නෙමෙයි මං යවන්නේ :frown:
    එහෙනම් කොහිද අයියා..? :eek:

    අනෙ එහෙම කියන්නෙපා ..ඔයාගේ අතින් මැරෙන්නත් පින් කරලා තියෙන්න ඕනේ.. ; ( :rofl:
    :shocked::shocked::shocked::shocked:
    මාව වික්ශිප්ත උනා.. :(

    දැනුත් වහිනවා :sorry::sorry::frown:
    ඒකනේ.. උඹගෙ මොලේට තෙත බැහැල තියෙන්නෙ.. :lol: ගිණි තැපපිය.. :(
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    ඒ මනුෂ්‍යයාට call කරන්න කියලා number එක scurvy ගේ phone එකට divert කරන්න LOL
     

    t.lakmal

    Active member
  • Apr 17, 2012
    445
    37
    28
    බෝඩිමේ
    ඌ ඉස්සරහා හිනාලා ඉදපන්..මාත් එක්ක තරහ උන්ට මම ඕක කරන්නේ..එතකොට තමයි මරු..කරලා බලපන්කො මුන 2ක වෙන් හැටි..
     

    thushiq64

    Well-known member
  • Apr 24, 2012
    1,102
    273
    83
    uae
    උබනම් මහ එල පොරක් කියපන් අයෙත් උ උබට බනින්නෙ නෑ​
    :lol: