මට හොද පද ටිකක් කියාපල්ල....

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මට හොද පද ටිකක් කියාපල්ල....

    මට බනින්න එකෙක් ඉන්නවා.ඌට හොද ඒවයින් බනින්නයි හිතන් ඉන්නේ.මට හොද වචන ටිකක් කියපල්ලා බනින්න.....:frown::frown::frown:
     
    • Like
    Reactions: kandya

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    බනින එකා කොහොම කිව්වත් ..
    ඒ දේ වෙනුවෙන් ඔයාගෙනුත් ඒ වගේ ප්‍රතිචාර ඉද්දී...
    ඒ ගැටුමේ අවසානයක් දකින්න ලැබෙන්නේ නෑ නේ
    සහෝදරයා.. :eek::)
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඥාව්ව්ව්ව්ව්...ඤෑව්...ඥව් ඥව්..ඤෑ...ව්.. (උඹ ඉතින් පූසනේ..) :lol:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අනික තේරුමක් නැතිව කවුරුත් බනින්න යන්නේ නෑ නේ..
    ඒ වගේ තේරුමක් නැතිව බණිනවා නම්..
    අපිට ඒ ගැන හිතන්න ඕනේ නෑ..

    හේතුව අපිට නිගමණය කරන්න පුලුවන් නේ..
    ඒ මානසිකත්වය අඩු වුන පුද්ගලයෙක් කරන වැඩක් කියලා
    හිත හදා ගන්න.. :)
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ඇත්තටම උඹට කියන්න හිතන් හිටිය වචන සෙට් එක ...කූල්ලයිෆ්ස්ට්යිල්ෆෝයූ ගෙ අවවාදය දැක්කම අයින් කරන්න උනා....
    ඔව්! බං උඹ බැන්නම ඌත් බනියි....ආයෙම උඹත් බනියි...නෝ එන්ඩ්.....
     

    Admin D3~X

    Banned
    Jan 27, 2011
    47
    1
    0
    " ම‍ගේ වැරැද්ද සොරි මචන් කියහන් :( එතකොට ඌ මොකා උනත් ටිකක් මෝල් වෙනවා :eek: , ඒ කියල අනික් අතට කියහන් මට එදා හරියට ෂොට් එක දෙන්න බැරි උනා උ‍‍ඹේ අම්මට උඹව හදාගන්න :lol::lol::lol: ඉතිරි හරිය ‍කරලා තියෙන්නේ බල්ලෙක්නෙ ! :baffled::baffled: ඒකයි උඹ ඔය වගේ ‍‍............. :rofl: :rofl: "
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මට බනින්න ඕනි අරූට අර මං සීන් කරපු කෙල්ල දාගෙන ඉන්න එකාට.ඌ ඒක හරියට කරන්නෙත් නෑ.මට කරන්නත් නෑ.උගෙ අම්මට..... :frown::frown:කියලා මං බැනල එන්නද මචන්ලා....:):)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මට බනින්න ඕනි අරූට අර මං සීන් කරපු කෙල්ල දාගෙන ඉන්න එකාට.ඌ ඒක හරියට කරන්නෙත් නෑ.මට කරන්නත් නෑ.උගෙ අම්මට..... :frown::frown:කියලා මං බැනල එන්නද මචන්ලා....:):)

    එහෙම බැන්නා කියලා..
    මචන් උඹ හිතනවා ද ඒ කෙල්ල ඔයාට කැමැති වෙයි කියලා.. :eek:

    ඔයා ගැන පුංචි කැමැත්තක් තිබ්බත් ඒ වගේ දෙයකින්.. වෙන්නේ..
    ඒ කෙල්ල තව දුරටත් ඔයාගෙන් ඇති වෙන එක විතරයි..
    :rofl:
     

    vis2free

    Active member
  • Nov 30, 2007
    737
    69
    28
    SwEdEn
    අනික තේරුමක් නැතිව කවුරුත් බනින්න යන්නේ නෑ නේ..
    ඒ වගේ තේරුමක් නැතිව බණිනවා නම්..
    අපිට ඒ ගැන හිතන්න ඕනේ නෑ..

    හේතුව අපිට නිගමණය කරන්න පුලුවන් නේ..
    ඒ මානසිකත්වය අඩු වුන පුද්ගලයෙක් කරන වැඩක් කියලා
    හිත හදා ගන්න.. :)

    :yes::yes::yes::yes::yes:
    Sahathika atta katawa