මට හොඳට වැඩ කරන sms ස්යිට් එකක් දීපල්ල

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මට හොඳට වැඩ කරන sms ස්යිට් එකක් දීපල්ල

    මට හොඳට වැඩ කරන sms ස්යිට් එකක් දීපල්ල.මගේ යාලුවෙක් අද මැරි කරල තව ටිකකින් හනිමූන් එක පටන් ගන්ඩයි ලෑස්තිය.ඉක්මන් කරපල්ල:D
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    ඒපාර මොන හත්තිලව්වක් කරන්නද යන්නේ :rolleyes:

    සෙනසුරැ මහදශාව ලබලනේ තියෙන්නේ කොරන දෙයක් පරිස්සමින් :D
     
    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    මාස තුනකට විතර කලින් එකෙක් ත්‍රෙඩ් එකක් දාල තිබුන එක හොදට වැඩ කළා. මට මතක නැ බන් කව්ද දාල තිබුනේ කියල මන් ලගදි cookies clear කළා book mark එකවත් නැ ඒ හන්ද
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ඒපාර මොන හත්තිලව්වක් කරන්නද යන්නේ :rolleyes:

    සෙනසුරැ මහදශාව ලබලනේ තියෙන්නේ කොරන දෙයක් පරිස්සමින් :D
    ඒක තමයි යකෝ ඩිරෙක්ට් නොගිහින් සයිට් එකක් අස්සෙන් ඇස් ඇම් ඇස් එකක් යවන්නේ.:lol:
     
    :confused: