Umba giyama parcel eka kadala balanawa umba issaraha ... eta passe tax gewala ganna puluwan
pana kadagena ghn wdak nathi deyak unothin
Umba giyama parcel eka kadala balanawa umba issaraha ... eta passe tax gewala ganna puluwan
එ බං.....
මට ෆොරීන් පාර්සල් එකක් ඇවිත් බං....ඒත් ඒක ගෙදරට එවන්න බෑ කියල ලියුමක් ඇවිත් තියනව බං...
තීරැ බදු අය වෙන්න ඕනෙ කියල ගාල්ලෙ ප්රධාන තැපැල් කන්තෝරුවෙ තක්සේරැකරැ නතර කරගෙනලු බං....ඇවිත් වටිනාකම ගෙවල ගන්නලු බං....
.මම එහෙම මුකුත් ඕඩර් කරේ නෑ බං...
.මම ගේන්න ගිහින් අපරාදෙ වෙයිද බං....
ෂිපිං කරපු එකක්.....මම දැං මොකද්ද කරන්නෙ බං....










....මට හිතා ගන්න බැහැ මොකද කරන්නේ කියල බන් ...
matath awa baladdi orcal un mata biththiye gahanna patha poster ekak ewalaaparade bn 2000k gewala gatte
![]()

mata giya avuruddey july enna thibba ekak ada avilla![]()

බොරු කියන්න එපා බං..![]()


Silkroad eken order karapuwa wenna athi banuba issaraha parsale lehai baya wennepa jujubes candy packet ekak ekak widihata ewala aththe. Ahuwoth kiyapan ushwaththa lage jarawa kala athi wela ape podi ewunta kiyala
![]()

