මට ෆොරීන් පාර්සල් එකක් ඇවිත් බං.
එ බං.....
මට ෆොරීන් පාර්සල් එකක් ඇවිත් බං....
ඒත් ඒක ගෙදරට එවන්න බෑ කියල ලියුමක් ඇවිත් තියනව බං...
තීරැ බදු අය වෙන්න ඕනෙ කියල ගාල්ලෙ ප්රධාන තැපැල් කන්තෝරුවෙ තක්සේරැකරැ නතර කරගෙනලු බං....ඇවිත් වටිනාකම ගෙවල ගන්නලු බං....
.මම එහෙම මුකුත් ඕඩර් කරේ නෑ බං...
.මම ගේන්න ගිහින් අපරාදෙ වෙයිද බං....
ෂිපිං කරපු එකක්.....මම දැං මොකද්ද කරන්නෙ බං....

aparade bn 2000k gewala gatte 