මට ෆොරීන් පාර්සල් එකක් ඇවිත් බං.

kalanakm50

Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    එ බං.....
    මට ෆොරීන් පාර්සල් එකක් ඇවිත් බං....:shocked::eek:ඒත් ඒක ගෙදරට එවන්න බෑ කියල ලියුමක් ඇවිත් තියනව බං...:eek:තීරැ බදු අය වෙන්න ඕනෙ කියල ගාල්ලෙ ප්‍රධාන තැපැල් කන්තෝරුවෙ තක්සේරැකරැ නතර කරගෙනලු බං....ඇවිත් වටිනාකම ගෙවල ගන්නලු බං....:nerd:.මම එහෙම මුකුත් ඕඩර් කරේ නෑ බං...:sorry:.මම ගේන්න ගිහින් අපරාදෙ වෙයිද බං....:nerd:ෂිපිං කරපු එකක්.....මම දැං මොකද්ද කරන්නෙ බං....

    මාර වැඩේ නේ බන් මටත් දැන් දවස් 2 ට කලින් ඔයවගේම පාර්සල් එකක් ආව කියල කොළඹ පොස්ට් ඔෆිස් එකෙන් ලියුමක් ආවනේ..:shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
    මොකෝ බන් මේ ..මමත් මුකුත් ඕඩර් කරේ නැහැ ...මොනවද දන්නේ නැහැ ... ටැක්ස් ගෙවන්ඩ කියලා තමයි තියෙන්නේ බන් ....:eek::eek:....මට හිතා ගන්න බැහැ මොකද කරන්නේ කියල බන් ...:(
     

    fahrenheit

    Member
    Mar 13, 2012
    281
    19
    0
    බොරු කියන්න එපා බං.. :lol:

    siravata kiyanne, mama ekata november vala sallith illa gaththa
    ada box eka genave polythene bag ekaka daala, box eka thalila podi vela hodatama eth athule badu valata mukuth vela naa. venada order karapu hama ekakma 3 weeks athulatha awa mekata maasa 9k giya :lol:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    Silkroad eken order karapuwa wenna athi ban :p uba issaraha parsale lehai baya wennepa jujubes candy packet ekak ekak widihata ewala aththe. Ahuwoth kiyapan ushwaththa lage jarawa kala athi wela ape podi ewunta kiyala :rofl:
     
    Last edited:

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    ප්‍රීති කොපු පාර්සලයක් ද දන්නේ නැහැ නේද
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    මේ මොනාද හුත්තො පාර්සලේ තිබ්බේ ? සෙක්ස් ටෝයිස් ද ? තද තද ජාති ජාති.:rofl: