මට 150$ වගෙ හොයාගන්න ඕනේ ඉක්මනට

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    බයිසිකලයක් ගන්න :-)
    150$ත් දැන් මදි වෙයි පට්ට ගන් තියන ඒවා

    මට ඉක්මනටම 150$ක් වගේ හොයාගන්න ක්‍රමයක් කියපල්ලා
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    Ai $ walin damme?
    online වැඩකින් usd නෙහ් හොයන්න පුලුවන් lkr වලට වඩා

    Onlyfans
    I earn 300 dollars per month
    කොහොමඩ අප් කරල ගත්තෙ දැම්ම පලියට බලන් නැනෙ
    ------ Post added on Jun 21, 2022 at 7:37 PM

    CPA + Youtube
    youtube නම් කාලයක් යනවා cpa කියන්නෙ මොකක්ද
    ------ Post added on Jun 21, 2022 at 7:37 PM

    freelance thamai
    දැනටත් කරනවා වැඩ අඩුයි සෑහෙන්න
    මේ ටිකේ AL class යන්න තෙල් ප්‍රශ්න නිසා බස් නෑ,town එකට ගියාම බස් තියේ ටව්න් එකටත් 10km තියනවා ගෙදර ඉදන්
    usd free දෙන්නෙ කව්ද අප්පෙ black market usd වෙනවා 450ක් වගේ
    ------ Post added on Jun 21, 2022 at 7:41 PM
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    මේ ටිකේ AL class යන්න තෙල් ප්‍රශ්න නිසා බස් නෑ,town එකට ගියාම බස් තියේ ටව්න් එකටත් 10km තියනවා ගෙදර ඉදන්
    year & stream?