මට 4G සිග්නල් තියෙනවද මචන්

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
මට 4G සිග්නල් තියෙනවද මචන්

o09raa.jpg

මං ෆොර්ජී ඩොන්ගල් එහෙකින් සර්ච් කරා එතකොට මෙහෙම ආවා මට සිග්නල් තියෙනවද මචන්ලා මේ කියන්නේ
 
  • Like
Reactions: .::J@S::.

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,955
    6,633
    113
    ගග අද්දර
    :lol: hari hari bn man nikan search kare man router ekak gannada :P :lol:

    මාත් විහිළුවක් කලේ සත්තලන් උයාට....
    ගනින් ගනින්. කොහොමත් උන් ටෙස්ට් කරන්න සතියක් දෙනවනේ.
    වැඩ නැත්නම් රිෆන්ඩ් කරමු
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මාත් විහිළුවක් කලේ සත්තලන් උයාට....
    ගනින් ගනින්. කොහොමත් උන් ටෙස්ට් කරන්න සතියක් දෙනවනේ.
    වැඩ නැත්නම් රිෆන්ඩ් කරමු

    anaaa :P:P meh ubala ekak kiyanne nah neh ganna thibba balanta oni thawa kattiayagen asa thnq pana :love:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,955
    6,633
    113
    ගග අද්දර
    anaaa :P:P meh ubala ekak kiyanne nah neh ganna thibba balanta oni thawa kattiayagen asa thnq pana :love:

    එකක් කියන්න දෙයක් නැහැ ඔකේ සිග්නල් පෙන්නනවා නම් රවුටරෙටත් සිග්නල් එයි.... ගනින් කියලයි මන් නම් කියන්නේ...
     
    Thilinacw

    Well-known member
  • Oct 3, 2011
    1,363
    613
    113
    Colombo
    Dongle එකෙන් සිග්නල් පෙන්නන්නෙ 4G support නිසා. 4G activate කරපු සිම් එකකින් කනෙක්ට් වෙන්න පුළුවන් ඔයාට. dialog 1800 B3 සපොර්ට් ඔයා දාල තියෙන ඩොන්ගල් එකට. මතක ඇතිව 4G සිම් එකක් යුස් කරන්න.
     
    • Like
    Reactions: kellsupun

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    එකක් කියන්න දෙයක් නැහැ ඔකේ සිග්නල් පෙන්නනවා නම් රවුටරෙටත් සිග්නල් එයි.... ගනින් කියලයි මන් නම් කියන්නේ...

    Do not take this as dongle is fdd and router is TDD
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,955
    6,633
    113
    ගග අද්දර
    Do not take this as dongle is fdd and router is TDD
    :yes::yes:
    දන්නවා මචන් සිග්නල් ටයිප් දෙකක් කියල මන් කිව්වේ ඔය සිග්නල් තියන නිසා රවුටර් එකට ගැලපෙන සිග්නලුත් මුන් දීලා ඇති කියලා....
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    :yes::yes:
    දන්නවා මචන් සිග්නල් ටයිප් දෙකක් කියල මන් කිව්වේ ඔය සිග්නල් තියන නිසා රවුටර් එකට ගැලපෙන සිග්නලුත් මුන් දීලා ඇති කියලා....

    Do not take this as dongle is fdd and router is TDD

    Dialog has a return process but lankabell and SLT check and give you the connection

    Dongle එකෙන් සිග්නල් පෙන්නන්නෙ 4G support නිසා. 4G activate කරපු සිම් එකකින් කනෙක්ට් වෙන්න පුළුවන් ඔයාට. dialog 1800 B3 සපොර්ට් ඔයා දාල තියෙන ඩොන්ගල් එකට. මතක ඇතිව 4G සිම් එකක් යුස් කරන්න.

    එකක් කියන්න දෙයක් නැහැ ඔකේ සිග්නල් පෙන්නනවා නම් රවුටරෙටත් සිග්නල් එයි.... ගනින් කියලයි මන් නම් කියන්නේ...

    ela ela kollo tika :P isthooooooooothii :lol: :P