මට 80% නෑ..එක හින්ද A\L කරන්න දෙන්නේ නෑ කිව්වා

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ඕවා බයිලා.. ඉස්සෙල්ලා නාහෙන් අඩලා බලපන්. නෑත්නම් නඩුදානවා කියපන්.ඉස්කෝලෙට නෙමේ අදාල පුද්ගලයට නඩු දානවා කියපන්.ඕක උබේ අයිතියක්. නඩුදාන්න කලින් පොලිසියේ පෑමිනිල්ලක් දාලා බයකරපන්. පෑමිනිල්ල දානකොට අදාල පුද්ගලයගේ නමට දාපන්.. දුන්නේ නෑත්නම් වන්දි ඉල්ලලා නඩු දාපන්. මගේ 5%ක් වත් තියෙන්න නෑතුව ඈති. මමනම් ගේම කෝල් කලා. උබේ අනාගතේ විනාශ කරන්න කාටවත් බෑ