මට A/L කරන්න බෑ රාට යන්න ඕනි
මචංල… මට a/l මේපාර ගණිත අංශයෙං කරල කුජීත උනා. මට බං රට යන්න ඕනි බං… මට වෙන රටකට ගිහිල්ල ඩිග්රියක් කොරනගමන් රස්සාවකුත් හොයාගෙන ඒ රටේම සදාකල් ඉන්න ඕන… මම o/l හොඳට සමත් ඉංග්ර්රිසි මාධයයෙන්… මට රට ගිහිල්ල කරන්න ඕන හොඳ ඩිග්රි වගේ යන්න හොඳ රටක් වගේ දැනගන්න ඕන මචන්ල. මම වීඩියෝ වැඩ වලට කැමති කරන්න. පොඩ්ඩක් මාව දැනුවත් කරපල්ල