මට downlaod එකේ පොස්ට් දාන්න දෙන්නේ නැතෝ plz helpppppppppppp
මන් Computers & Internet එකේ Downlaod Category වල සොෆ්ට්වෙයා පොස්ට් දාන්න ගියාම හැම නිතරම එන්නේ පහළ තියෙන ඉමේජ් එක..ඒ උනාට කවදාවත් පොස්ට් එක වැටෙන්නේ නෑ නේ යාලුවනේ ....මොකද්ද මේකට හේතුව ????