මචන් postman හෑමෝම ඔහොම නෑහෑ,ගොඩාක්ම අය තමන්ගේ රාජ කාරිය දේව කාරියක් වගේ කරනව,අපේ පෑත්තට තෑපෑල් මාමලා දෙන්නෙක් එනවා හරි හොදයි බන්,මම ඊබේ එකෙන් ගත්ත හෑම බඩුවක්ම කිසිම මිසින් එකක් නෑතුව ගෙනත් දුන්නා,ඉදිරියටත් එහෙමයි,ඒක නිසා මට අපේ තෑපෑල් සේවය විස්වාසයි..කිහිප දෙනෙක් ඈති,එයාලවත් ඔය වගේ complain කරහම උනුත් හෑදෙයි,එහෙම නොකලොත් උන් අනිත් උන්වත් කාල දානවා!
උඹට මචන් මොකක් හරි අසාදාරණයක් උනොත් කෙලින්ම කොළඹ වරෙන්,ඈවිත් Complain කරපන්..උන් උඹට මොකක් හරි විසදුමක් දෙයි,ඒත් කලබල වෙන්න එපා,අවස්ථාව දරුණු උනොත් වෑඩේට එන්ටර් වෙයන් කොල්ලෝ.....