මචන්ලා දන්නා එකෙක් හෙල්ප් එකක් දෙන්න
අපි දිගටම data දාගෙන යන sheet එකක ( day buy day ) අවසාන දවසේ දාපු data වෙනතැනක show කරගන්න ඕනේ .
එක කරන්නේ කොහොමද![]()
මෙහෙම දෙන්නඑකම file එකේ වෙන ශීට් එකක
මෙහෙම දෙන්න
=Sheet1!A1
ඕකේ Sheet1 කියන එක වෙනුවට ඩේටා තියන ශිට් එක දෙන්න. A1 කියන්නේ සෙල් ඇඩ්‍රස් එක. ඒක ඕනි විදිහට වෙනස් කර ගන්න.
තැන්ක්ස් නමුත මචන් මට ඕනේ හැමදාම එන්ටර් කරන data වල අන්තිමට එන්ටෙර් කරන data එක ලින්ක් කරන්න. enter කරන ශීට් එක දිගටම day by day වේදේ කරගෙන යනවා . Summay sheet එකේ අන්තිමට enter කරපු දවසේrow එකේ data පෙන්න ඕනේ.
A1 දවසෙන් දවස වෙනස් වෙනවා
A1 වෙනස් වෙන්නේ A2,A3... විදිහට නේද? එහෙනම් මේ වගේ දෙන්න.
=INDIRECT("Sheet1!A"&COUNTA(Sheet1!A:A))
මේකේ A කියන්නේ කොළම් එක. A කියලා තියන තැන් තුනටම ඔයාට ඕනෙ කොළම් ලෙටර් එක දෙන්න.
mekedi column eke blank cell ekak tibunot case neda?
Hoyagathha
=LOOKUP(2,1/(A:A<>""),A:A)
Thanks set ekatama
එල