මට insurance (Life) එකක් දාගන්න ඕනේ

sonicraze

Well-known member
  • Nov 20, 2006
    1,268
    435
    83
    in the middle of nowhere
    මට insurance (Life) එකක් දාගන්න ඕනේ

    මචන්ලා මට insurance (Life) එකක් දාගන්න ඕනේ වෙලා තියෙනවා. එකට මම company දෙකක් compare කරනවා. එකක් Ceylinco අනික Allianz.
    (Allianz කියන්නේ මුස්ලිම් එකක් නෙමෙයි ). උබල කා ගාව හරි තියෙනවනම් මේ දෙකෙන් එකක policy එකක් softcopy එකක් විදිහට පුලුවන්නම් මට එක දීපන්. අනික කට හරි පුලුවන්නම් ඔය critical illness 24ක්ද 25ක්ද තියෙනවා ඒවා මොනවද කියල, please මෙතන post කරන්න.වෙලා තියෙනවා. එකට මම company දෙකක් compare කරනවා. එකක් Ceylinco අනික Allianz.
    (Allianz කියන්නේ මුස්ලිම් එකක් නෙමෙයි ). උබල කා ගාව හරි තියෙනවනම් මේ දෙකෙන් එකක policy එකක් softcopy එකක් විදිහට පුලුවන්නම් මට එක දීපන්. අනික කට හරි පුලුවන්නම් ඔය critical illness 24ක්ද 25ක්ද තියෙනවා ඒවා මොනවද කියල, please මෙතන post කරන්න.
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඔක්කොම insurance company වලට කතා කරලා ඔයාට ඕන covers ඔක්කොම ඕන ගණන් එක්ක කියල හැම company එකෙන්ම quote එකක් ගන්න. ඊට පස්සේ compare කරලා බලන්න. ඊට පස්සේ ලාභම සහ විෂවාසම එක තෝරලා policy එක දෙන්න එයාලට. ඒක තමයි අපිට වාසි විදිහ.

    හුඟක් රක්ෂණ සමාගම් වල හදිසි අනතුරු මරණ වන්දිය සහ ස්භාවික මරණ වන්දිය කියල දෙකක් තියනවා. එත් හුඟක් උදවිය හිතන්නේ heart attack එකකින් මැරුනොත් එක හදිසි අනතුරු මරණයක් කියල. එත් රක්ෂනයේදී එක සැලකෙන්නේ ස්වාභාවික මරණයක් විදිහටයි. ඒ හින්ද හැම කාරනාවක් ගැනම හොඳට විශ්ලේෂණය කරලා බලල policy එක දාන්න.
     

    kingdewi

    Well-known member
  • මම අලියාන්ස් එකේ වැඩකරනවා මගේ ප්‍රධාන ජොබ් එකට අමතරව .
    නම්බර් එක PM කළා ඔන්න . විස්තර ටික දෙන්න කෝටේෂන් එකක් එවන්නම් !
     

    kingdewi

    Well-known member
  • Critical Illnesses

    1.Appalic syndrome
    2.primary pulmonary arterial hypertension
    3.cancer
    4.myocardial infarction
    5.stroke\
    6.coronary artery surgery (bypass)
    7.renal failure
    8.heart valve replacement
    9.sugery of the disease of the aorta
    10.major organ transplantation
    11.paralysis
    12.blindness
    13.coma
    14.fulminant viral hepatitis
    15.chornic lung disease
    16.motor neuron disease
    17.multiple sclerosis
    18.loss of hearing
    19.loss of speech
    20.angioplasty
    21.brain tumor
    22.major burns
    23.chronic liver disease
    24.muscular dystrophy
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    යාළුවා;16645602 said:
    Claim ගන්න ගියාම කපනවා යට ඉඳන් උඩටම :rofl:

    මම සෙලින්කෝ දාන්න ගිහින් අන්තිම මොහොතේ වැඩේ නැවැත්තුවා බන්...
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මම සෙලින්කෝ දාන්න ගිහින් අන්තිම මොහොතේ වැඩේ නැවැත්තුවා බන්...

    සෙලින්කෝ ක්ලෙම් වලදි අනිත් කම්පැනි වලට වඩා හොඳයි කියල ගොඩක් උන් කියනවා