මම මේ රෑ වෙලත් ස්පීඩ් ටෙස්ට් එකක් කරලා බැලුවා
දැන් ඩවුන් ස්පීඩ් එක නම් 4Mbps ලගින් එනවා අප්ලෝඩ් ස්පීඩ් එක නම් කතා කරලා වැඩක් නැහැ
![]()
සමරි එකේ කියනවා Slower than 68% of LK කියලා ඒක දැක්කම තවත් එපා වෙනවා

Matanam connection eka honndai mage wada tika karaganna... 25 +25 Gb iwara karaganna me labena speed eka hondatama athi... GB 100k wage yana ayata madida dannea.
1250 k yanawa.
mama antenna eka gahnneth netwa use karannea...
25 GB iwara unaama slow wenna (FUP) hadagannath puluwan ehema natuwa 1GB Rs 200 k ho Rs 300 kata Add karagannath puluwan

colombo newei damme nam... eth ochcharama usersla wadi wenna umbath mokakhari pradhana town ekakane inne.mama ehema heavy user kenek nemei bung.. mata dena 50GB walinuth godak maasa wala 7GB wage daytime ithuru wenawa. night time 10+ ithuru wenawa. ape gewal gawa indala lankabell tower ekak thiyena thanata 500M wath na. palaweni awurudde hondatama thibba. ita passe enna ennama speed adu una. complaint karama kiwe signal strength eka madi. aluthen users la network ekata wadi wenakota speed adu wenawa kiyala. FB eka wath hariyata load wenne nathi thanata awata passei disconnect kare.
colombo district eke mehema nam anith ewa gena hithaganna puluwanne. Anika ganipu ekek wath oke hondak kiyanawa ahala nam na.. me 1st time hondak ahuwe umben![]()

4Mbps limit wenne neane
![]()

)

Matanam connection eka honndai mage wada tika karaganna... 25 +25 Gb iwara karaganna me labena speed eka hondatama athi... GB 100k wage yana ayata madida dannea.
1250 k yanawa.
mama antenna eka gahnneth netwa use karannea...
25 GB iwara unaama slow wenna (FUP) hadagannath puluwan ehema natuwa 1GB Rs 200 k ho Rs 300 kata Add karagannath puluwan
මාතියා Dialog 18mbps+ යනවා තමා මතියා.(මන් SLT ගැන නම් දන්නෑ යකූ)
ඒ නිසා Dialog හරි Slt හරි ගන්න තමා මාතියා,![]()
slow karanna kiyak wage speed ekatada 128kbps wageda nathm 64kbps da
64kbps wadak nea.. Additional 1Gb 90 ilu
colombo newei damme nam... eth ochcharama usersla wadi wenna umbath mokakhari pradhana town ekakane inne.
SLT balamuda ?![]()

50Gb ekata oita wada speed wadak neaa. browsing ne...mama areal galawala dala tyenn. gatta package eke 4Mbps denawa kiyala tyenneth. eth 10 limit. eeth athi.. anith package walata 21++ hari athi![]()





ගන්න එපා බන් චෝර. මම කොළඹ 5 ඉන්නේ. මේ උට්ටේ සිග්නල් නෑ. අඩුගානේ clash of clans වත් ගහන්න බෑ. දෙතුන් පාරක්ම පොලේ ගහන්න හිතුනා.....
elaDialog සුපිරි බන්. මගෙ Data ඉවර වෙලා speed limit වැටිලා තියෙන්නේ.ඒත් මන් මේ සති 2කේම එලකිරි ආවේ speed limit එක තියෙද්දි බන්.![]()
ගන්නෙපා යකූ..ඕකට ටැක්ස් එක්ක බිල එන්නෙ රු.1252.00
ගනිපු අලුත හොඳට ස්පීඩ් තිබ්බා ඊට පස්සෙ එන්න එන්න අඩු උනා..කම්ප්ලේන් කරාම උන් ඇවිත් කියපි outdoor antenna එකක් දාන්න කියල.
මම මේ ගිය සතියෙ ඩිස්කනෙක්ට් කරා ලයින් එක 2015 ගත්තු එකක්. මාසෙට වැඩිපුර 5GB දුන්න..ඒත් ස්පීඩ් නැතුව මොන මගුල දුන්නත් වැඩක් තියෙද. මම SLT 4G වලට මාරු උනා.
හතුරෙකුට වත් බෙල් 4G නම් ගන්න කියන්නෙපා
**උඹට ගන්නම ඕන නම් අරගෙන මාසයක් ඇතුලත ස්පීඩ් / සිග්නල් මදිනම් රිටර්න් කරපන්. එතකොට කනෙක්ශන් ෆී එක රිෆන්ඩ් කරනව. නැත්නම් ඒකටත් බඩු බනිස්...මම ආයෙත් කියන්නෙ ගන්න නම් එපා..
2014 indan use karanawa kisi awlak nae apitanam

..hariyata petrol bulb eka dihaa bala bala wahane drive karanawa wage


Bell Broadband 4G Packages ගැන ඒගොල්ලන්ගේ site එකෙ තියනවා. http://lankabell.com/bell_4g.html
මට මෙකෙ Starter Pack එක ගැන තව විස්තර ටිකක් දැනගන්න ඕන.ඒකිවුවේ,
මෙන්න මේවා දන්න කෙනෙක් ඉන්නවානම් කියන්න.
- Monthly Rental Rs 950 තිබ්බට Tax එකතු උනාම කොච්චර ගානක් වෙනවාද?
- 25 GB ඉවර උනාම Connection එක Slow වෙනවාද?
- අපි කොහොමද මෙකේ බිල ගෙවන්නේ? ( මම ඉන්න හරියෙ ඉදලා ගොඩක් ඇතින් තමයි Branch එකක් තියෙන්නේ)
තව මොනවාද මේක ගන්න කලින් විශේෂයෙන්ම දැනගන්න ඕන දෙවල්?
elakiri surf karanna puluwan case ekak natuwa
piliyandalata nam hondata thibba...![]()



Signal na ban dan.. unma kiyanwa temporary disconnect karala wena ekaka ganna kiyala![]()
anna bisnessmen la... prashna wisandana krama