මට Lanka Bell 4G Packages ගැන විස්තර ටිකක් දෙන්න පුළුවන්ද?

ossandaruwan

Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    මට Lanka Bell 4G Packages ගැන විස්තර ටිකක් දෙන්න පුළුවන්ද?

    Bell Broadband 4G Packages ගැන ඒගොල්ලන්ගේ site එකෙ තියනවා. http://lankabell.com/bell_4g.html

    මට මෙකෙ Starter Pack එක ගැන තව විස්තර ටිකක් දැනගන්න ඕන.ඒකිවුවේ,

    1. Monthly Rental Rs 950 තිබ්බට Tax එකතු උනාම කොච්චර ගානක් වෙනවාද?
    2. 25 GB ඉවර උනාම Connection එක Slow වෙනවාද?
    3. අපි කොහොමද මෙකේ බිල ගෙවන්නේ? ( මම ඉන්න හරියෙ ඉදලා ගොඩක් ඇතින් තමයි Branch එකක් තියෙන්නේ)
    4. තව මොනවාද මේක ගන්න කලින් විශේෂයෙන්ම දැනගන්න ඕන දෙවල්?​
    මෙන්න මේවා දන්න කෙනෙක් ඉන්නවානම් කියන්න.
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    Tax eka 31.72%

    950 x 131.72% = xyz ( do the math)

    Food city walin gewanna puluwan
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    මගේ ලග තියනවා 1350.00 පැකේජ් එකක් (35GB + 35GB) මාසෙ බිල 1778ක් එනවා ටැක්ස් එහෙම සේරම එකතු වෙලා එනකොට (මගෙ Outstanding හත්දාස් ගානක් තියනව :P ඒක නිසා මගේ ටැක්ස් පොඩ්ඩක් වැඩි ඇති හරියට ගෙවනවා නම් මීට වඩා අඩු ඇති)

    ඉස්සර නම් මේක මාර හොදයි ගොඩක් වෙලාවට 4Mbps ආව දැන් නම් එන්නෙම නැහැ (මම තනියම යූස් කරන්නෙ ඒක නිසා 4Mbps හරියට එනවා නම් මට ඒ හොදටම ඇති)
    ඒපා වෙනවා ගොඩක් වෙලාවට දමලා ගහල වෙන එකක් ගන්න හිතෙනවා
    ඉස්සර මම කවුරුහරි ඇහුවොතින් මේක ගන්න කියනවා දැන් නම් කියන්නෙ ගන්න එපා කියලා
    ඩයලොග් 4G 25GB එක මගේ යාලුවෙක් ලග තියනවා ඒක පට්ටම ෆාස්ට්
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මගේ ලග තියනවා 1350.00 පැකේජ් එකක් (35GB + 35GB) මාසෙ බිල 1778ක් එනවා ටැක්ස් එහෙම සේරම එකතු වෙලා එනකොට (මගෙ Outstanding හත්දාස් ගානක් තියනව :P ඒක නිසා මගේ ටැක්ස් පොඩ්ඩක් වැඩි ඇති හරියට ගෙවනවා නම් මීට වඩා අඩු ඇති)

    1350 x 131.71% = 1,778
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    1350 x 131.71% = 1,778

    එල එල
    මම ඕක ඒ තරම් හිතුවෙ නෑ ශුවර් නැති නිසා තමයි වැඩි ඇති කියලා දැම්මෙ

    මම එහෙම දැම්මෙ, මගෙ රෙන්ටල් එක 1350 උනාට බිල් එකේ තියෙන්නෙ මන්ත්ලි රෙන්ටල් කියලා 1582ක් දාල වෙනම ටැක්ස් කියලා 196ක් දාල තියනවා
    මම හිතුවෙ 1350ට ටැක්ස් එක්ක තමයි 1582 වෙන්නෙ සහ අර කලින් තියන අවුට්ස්ටෑන්ඩින් එකට ටැක්ස් එක 196යි කියලා

    (මගෙ ක්‍රෙඩිට් ලිමිට් එක 7500යි ඒක නිසා හැමදාම 7500ට වැඩිය තියන ගාන විතරයි ගෙවන්නෙ)
    picture.php
     
    Last edited:

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,195
    1,630
    113
    mee tikenam hodata wada. january ledak thibba ona welawata data enne na. mala panala hitiye ee tike.
     
    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    Bell Broadband 4G Packages ගැන ඒගොල්ලන්ගේ site එකෙ තියනවා. http://lankabell.com/bell_4g.html

    මට මෙකෙ Starter Pack එක ගැන තව විස්තර ටිකක් දැනගන්න ඕන.ඒකිවුවේ,

    1. Monthly Rental Rs 950 තිබ්බට Tax එකතු උනාම කොච්චර ගානක් වෙනවාද?
    2. 25 GB ඉවර උනාම Connection එක Slow වෙනවාද?
    3. අපි කොහොමද මෙකේ බිල ගෙවන්නේ? ( මම ඉන්න හරියෙ ඉදලා ගොඩක් ඇතින් තමයි Branch එකක් තියෙන්නේ)
    4. තව මොනවාද මේක ගන්න කලින් විශේෂයෙන්ම දැනගන්න ඕන දෙවල්?​
    මෙන්න මේවා දන්න කෙනෙක් ඉන්නවානම් කියන්න.

    uba kohetada oya connection eka ganna yanne ? signal adui godak pathi walata..

    ow 25GB iwara unama slow wenawa..

    bill eka online pay karanna puluwan

    ganna epa..epa wenawa ban..wahiddi signal na loweth..sathiyata dethun paarak connection drop wenawa..mama dan inne register weddi deepu address eke neme...dawasak mage signal nathuwa call kalama un kiyanawa register una address ekata ekekwa ewannamlu nattan hadanna wena widiyak naalu..custom care melo rahak na.. bandwidth eka wadi eka thamai ekama waasiya
     
    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
    Tax ekka 1300 ganak hari ita adu ganak hari enne. 50GB thiyanwa. kohomahari danata thiyana labama Internet Package eka. Package eka iwara wunama Internet speed eka browsing karanna bari tharamatama slow wenawa. samaharawita me mama inna thanata lankabell Signal nathi nisa wenna puluwan. Eka Signal kanuwakwath pennanne naha. habayi browsing karanna puluwan.

    Uba balanne wadipura data nam Lankabell hodayi. Internet Speed eka nam SLT hoddayi. nitharama ehe mehe yana keneknam Dialog, SLT wage hodayi.
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ගන්නෙපා යකූ..:no: ඕකට ටැක්ස් එක්ක බිල එන්නෙ රු.1252.00

    ගනිපු අලුත හොඳට ස්පීඩ් තිබ්බා ඊට පස්සෙ එන්න එන්න අඩු උනා..කම්ප්ලේන් කරාම උන් ඇවිත් කියපි outdoor antenna එකක් දාන්න කියල. :angry:

    මම මේ ගිය සතියෙ ඩිස්කනෙක්ට් කරා ලයින් එක 2015 ගත්තු එකක්. මාසෙට වැඩිපුර 5GB දුන්න..ඒත් ස්පීඩ් නැතුව මොන මගුල දුන්නත් වැඩක් තියෙද. මම SLT 4G වලට මාරු උනා.

    හතුරෙකුට වත් බෙල් 4G නම් ගන්න කියන්නෙපා :no:

    **උඹට ගන්නම ඕන නම් අරගෙන මාසයක් ඇතුලත ස්පීඩ් / සිග්නල් මදිනම් රිටර්න් කරපන්. එතකොට කනෙක්ශන් ෆී එක රිෆන්ඩ් කරනව. නැත්නම් ඒකටත් බඩු බනිස්...මම ආයෙත් කියන්නෙ ගන්න නම් එපා..
     
    Last edited:

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    එල එල
    මම ඕක ඒ තරම් හිතුවෙ නෑ ශුවර් නැති නිසා තමයි වැඩි ඇති කියලා දැම්මෙ

    මම එහෙම දැම්මෙ, මගෙ රෙන්ටල් එක 1350 උනාට බිල් එකේ තියෙන්නෙ මන්ත්ලි රෙන්ටල් කියලා 1582ක් දාල වෙනම ටැක්ස් කියලා 196ක් දාල තියනවා
    මම හිතුවෙ 1350ට ටැක්ස් එක්ක තමයි 1582 වෙන්නෙ සහ අර කලින් තියන අවුට්ස්ටෑන්ඩින් එකට ටැක්ස් එක 196යි කියලා

    (මගෙ ක්‍රෙඩිට් ලිමිට් එක 7500යි ඒක නිසා හැමදාම 7500ට වැඩිය තියන ගාන විතරයි ගෙවන්නෙ)

    that was tax without VAT:P 1350*14.53 = 196.15

    VAT ( Effective 17.18) 1350*17.18% = 231.93

    Total Tax 196.15+ 231.93 = 428.08

    Total Payable 1350 + 428.08 = 1,778.00
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ගන්නෙපා යකූ..:no: ඕකට ටැක්ස් එක්ක බිල එන්නෙ රු.1252.00

    ගනිපු අලුත හොඳට ස්පීඩ් තිබ්බා ඊට පස්සෙ එන්න එන්න අඩු උනා..කම්ප්ලේන් කරාම උන් ඇවිත් කියපි outdoor antenna එකක් දාන්න කියල. :angry:

    මම මේ ගිය සතියෙ ඩිස්කනෙක්ට් කරා ලයින් එක 2015 ගත්තු එකක්. මාසෙට වැඩිපුර 5GB දුන්න..ඒත් ස්පීඩ් නැතුව මොන මගුල දුන්නත් වැඩක් තියෙද. මම SLT 4G වලට මාරු උනා.

    හතුරෙකුට වත් බෙල් 4G නම් ගන්න කියන්නෙපා :no:

    **උඹට ගන්නම ඕන නම් අරගෙන මාසයක් ඇතුලත ස්පීඩ් / සිග්නල් මදිනම් රිටර්න් කරපන්. එතකොට කනෙක්ශන් ෆී එක රිෆන්ඩ් කරනව. නැත්නම් ඒකටත් බඩු බනිස්...මම ආයෙත් කියන්නෙ ගන්න නම් එපා..

    Matanam connection eka honndai mage wada tika karaganna... 25 +25 Gb iwara karaganna me labena speed eka hondatama athi... GB 100k wage yana ayata madida dannea.

    1250 k yanawa.

    mama antenna eka gahnneth netwa use karannea...

    25 GB iwara unaama slow wenna (FUP) hadagannath puluwan ehema natuwa 1GB Rs 200 k ho Rs 300 kata Add karagannath puluwan
     
    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28

    Speed 1ka kiyak vithara enwada?
     
    charithtg

    Active member
  • Mar 11, 2008
    636
    124
    43
    Colombo
    man use karanne 950 eka, okoma ekathu uanhama 1250 withara wenawa. katunayaka inne eka bar ekai thiyenne, speed awulak naha. janeelen eliyata damahama bar 2-3 enawa, eeth athuala hodai.

    colombo gedarata nam 4 bars thiyenawa, mata speed ekee nama wadi wenasak naha, 50 GB iwara kara ganneth amaruwen, echchara use karanne naha. dialog fast unata ganan wadee needa, mata nam daranna baha echchara ganak, oya poddak slow athi Bell eka, eeth hodai ban.
     
    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    ගන්න එපා බන් චෝර. මම කොළඹ 5 ඉන්නේ. මේ උට්ටේ සිග්නල් නෑ. අඩුගානේ clash of clans වත් ගහන්න බෑ. දෙතුන් පාරක්ම පොලේ ගහන්න හිතුනා.....
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ගන්න එපා බන් චෝර. මම කොළඹ 5 ඉන්නේ. මේ උට්ටේ සිග්නල් නෑ. අඩුගානේ clash of clans වත් ගහන්න බෑ. දෙතුන් පාරක්ම පොලේ ගහන්න හිතුනා.....

    piliyandalata nam hondata thibba...:)
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    950 Package එකේ ඔක්කෝම එකතු වුනාම 1251.82ක් එනවා..
    Download speed අවුලක් නෑ..
    Upload Speed නම් ගන්න දෙයක් නෑ..:no::no:

    Signal Indication Bar එකක් වත් Lit වෙන්නේ නැත්නම් ගන්න එපා..
    උබට router එක පොලේ ගහන්න හිතෙයි වහින කොට එහෙම..
     
    sami007

    Active member
  • Mar 24, 2007
    340
    48
    28
    Gam5
    kisima awulak na... meheta signal hodata tiyenawa, dan awuruddakatat wadi bel4g aran hodata wada browsing speed wagema down speed ekath hodatama hodai, wassa weletath wada... 25 gb eka kalin 1066i dan tax wadi unu nisa 1251.82. extra gb ekak 90rs.. maarama labai