මට Lanka Bell 4G Packages ගැන විස්තර ටිකක් දෙන්න පුළුවන්ද?
Bell Broadband 4G Packages ගැන ඒගොල්ලන්ගේ site එකෙ තියනවා. http://lankabell.com/bell_4g.html
මට මෙකෙ Starter Pack එක ගැන තව විස්තර ටිකක් දැනගන්න ඕන.ඒකිවුවේ,
Bell Broadband 4G Packages ගැන ඒගොල්ලන්ගේ site එකෙ තියනවා. http://lankabell.com/bell_4g.html
මට මෙකෙ Starter Pack එක ගැන තව විස්තර ටිකක් දැනගන්න ඕන.ඒකිවුවේ,
- Monthly Rental Rs 950 තිබ්බට Tax එකතු උනාම කොච්චර ගානක් වෙනවාද?
- 25 GB ඉවර උනාම Connection එක Slow වෙනවාද?
- අපි කොහොමද මෙකේ බිල ගෙවන්නේ? ( මම ඉන්න හරියෙ ඉදලා ගොඩක් ඇතින් තමයි Branch එකක් තියෙන්නේ)
- තව මොනවාද මේක ගන්න කලින් විශේෂයෙන්ම දැනගන්න ඕන දෙවල්?
ඒක නිසා මගේ ටැක්ස් පොඩ්ඩක් වැඩි ඇති හරියට ගෙවනවා නම් මීට වඩා අඩු ඇති)
ඕකට ටැක්ස් එක්ක බිල එන්නෙ රු.1252.00