Brand new එකක්. පරණ threads අධ්‍යනය කරාම තේරුණා 24" / 27" යනවනම් 2K ඕනෙ කියලා. මට හොඳ place ටිකක් දාන්න. අද හෙට ගන්න ඕනෙ. හොඳ service එකක් තියන.
උඹ ඉන්න දිහා කියපං කලුවෝ අංජනං බලන්ඩ බෑBrand new එකක්. පරණ threads අධ්‍යනය කරාම තේරුණා 24" / 27" යනවනම් 2K ඕනෙ කියලා. මට හොඳ place ටිකක් දාන්න. අද හෙට ගන්න ඕනෙ. හොඳ service එකක් තියන.
හොඳ service එකක් හොයන්නෙ උඹ හිතුවෙ උන් ඇවිල්ලා මාස 2කට සැරයක් ඕක පිහිදලා කරලා දෙනව කියලද?Brand new එකක්. පරණ threads අධ්‍යනය කරාම තේරුණා 24" / 27" යනවනම් 2K ඕනෙ කියලා. මට හොඳ place ටිකක් දාන්න. අද හෙට ගන්න ඕනෙ. හොඳ service එකක් තියන.

a gaaanata HDR ekka 4K ekak laabai ne.. kohomada ubata oka satisfy da? colors ehema. and competitive multiplayer ghnwa nam tama 120hz + monitor ona nathnam itin 60hz athi single player gahannaMan meka gatta 69/=
4K HDR
Office waday.. film balannay super.. 60hz nisa game walata nam hariyana ekak na
https://www.koorui.net/productinfo16.html
Me shop eken gatte
https://www.sellx.lk/products.php?ci=NQ==&sci=Mzc=
Mama kalin use kare Dell 2K ekak..a gaaanata HDR ekka 4K ekak laabai ne.. kohomada ubata oka satisfy da? colors ehema. and competitive multiplayer ghnwa nam tama 120hz + monitor ona nathnam itin 60hz athi single player gahanna
salli karayek detected ... man use karanne dell 24 ekak.. mage wada walata nam hondatama athi..2K wath ganin aduma. mn dn 4k use karala mata 2k walata adu ewa use karanna amarui. quality eka adui kiyala penawa![]()
Dont need 2K for 24”. 27” 2K, 32” 4K or 2K depending on how far you sit. Generally 4K is more suited for 32”.Brand new එකක්. පරණ threads අධ්‍යනය කරාම තේරුණා 24" / 27" යනවනම් 2K ඕනෙ කියලා. මට හොඳ place ටිකක් දාන්න. අද හෙට ගන්න ඕනෙ. හොඳ service එකක් තියන.
මම ඉන්නෙනම් අනුරාධපුර මචන්. ඒ උනාට මට කොළඹට ඇවිත් ගන්න උනත් ඕකේ. ඒකයි ඒක කිව්වෙ නැත්තෙ. හැබැයි ගාල්ල මාතර පැත්තෙනම් එන්න බෑ, ඒ මිනිස්සු එක්ක ඩීල් කරන්න මට තේරෙන්නෙ නෑ.උඹ ඉන්න දිහා කියපං කලුවෝ අංජනං බලන්ඩ බෑ
මම එකක් ගත්තා ගමේ කඩෙන්. HP එකක් 24. ඒත් ඒ කඩේ උඹට කියලා හරියන්නෙ නෑනෙ උඹ ඉන්නෙ කොහෙද කියල දන්නෙ නැතිව
ade na bn mn Imac ekak gatta 4k. eka use karala dn normal monitor ekka wada karaddi gobba feeling ekak enwasalli karayek detected .

නැනෝටෙක්, බාර්ක්ලීස් එහෙම හොඳයි මචංමම ඉන්නෙනම් අනුරාධපුර මචන්. ඒ උනාට මට කොළඹට ඇවිත් ගන්න උනත් ඕකේ. ඒකයි ඒක කිව්වෙ නැත්තෙ. හැබැයි ගාල්ල මාතර පැත්තෙනම් එන්න බෑ, ඒ මිනිස්සු එක්ක ඩීල් කරන්න මට තේරෙන්නෙ නෑ.![]()
ඔව් ඔව් හොඳ brand එකක් ගන්න ඕනෙ. හොඳ සර්විස් එකක් ඕනෙ කිව්වෙ මොනවහරි කරුමෙට උනොත් නහයෙන් අඬන්න බෑ ඔතන ගිහින්, ගන්නකොට කියන කතා මොනවහරි උනාම නෑනෙ. ගොඩක් thread දැකල තියනවා මේකෙ එහෙම කේස් ගැන.හොඳ service එකක් හොයන්නෙ උඹ හිතුවෙ උන් ඇවිල්ලා මාස 2කට සැරයක් ඕක පිහිදලා කරලා දෙනව කියලද?![]()
හොඳ බ්‍රෑන්ඩ් එකකින් ගනින් බන්. මමනම් barclaysලගෙන් ගන්නෙ. අදවෙනකන් උන්ගෙ බඩු වල අවුලක් වෙලා නෑ. ඕනම් deliver කරගන්නත් පුලුවන්.
හැබැයි ගාල්ල මාතර පැත්තෙනම් එන්න බෑ, ඒ මිනිස්සු එක්ක ඩීල් කරන්න මට තේරෙන්නෙ නෑ.![]()
මම එකක් කියල නෑ බන්. Graphic, Video, Coding ඔය ටිකම කරනවා වෙලාවෙන් වෙලාවට. මම බලන්නම් මචන්.Man meka gatta 69/=
4K HDR
Office waday.. film balannay super.. 60hz nisa game walata nam hariyana ekak na
https://www.koorui.net/productinfo16.html
Me shop eken gatte
https://www.sellx.lk/products.php?ci=NQ==&sci=Mzc=
මගෙ ලක් එකේ හැටියට මචන්මගේ මොනිටර් එකක්වත් කැඩිලා නෑ. මොකටද හොඳ සර්විස් බලන්නෙ?