සූම් කළාම සමහර වින්ඩෝස් අයිකන් bitmap විදියට සූම් වෙනවEkann shape zoom karaganna puluwan windows walin
සූම් කළාම සමහර වින්ඩෝස් අයිකන් bitmap විදියට සූම් වෙනවEkann shape zoom karaganna puluwan windows walin
No tama pettiyeපාවිච්චි කරපු එකක්ද?
මූණ ලඟමනම් නෑ අතේ දුර වගේ තියෙන්නේ. හැබැයි දවසම බලන් ඉන්නවා උදේ 5 විතර ඉඳන් රෑ 12 හෝ පාන්දර 1,2 වෙනකන්.
මොකක්ද Singer එකේ තියන model එක?
------ Post added on Jul 16, 2025 at 7:13 PM
man use karanneth e durin thamai.. as walata ehema kisima strain ekak na... lagata gihin deke wensa balanna... 2k 27 eke pol gedi wage pixel penawa 
Gaming නම් කරන්නෙ නෑ මචන්. Content create කරනවා. ගන්න වෙලාවෙ 2K එකකටවත් ගියොත් හොඳයි කියලත් හිතෙනවා. මම මේ ගැන වැඩිය දන්නෙ නෑ. ඒකයි අවුල.2k,4k pol ganna da? high end gaming karan nattan, professional content hadannet nattan wadak na. FULL HD dead pixel natuwa aurudu 10k unat use karanna puluwan 2k,4k natua gattot
Proart lineup eka hodai oya professional design, editing karanawanm. Naththan salli aparade. Meka habai 1200p hinda coding walata lesi wei 1080p ekata wada tikak usa hinda.Guys, Barclays ලගෙ Asus ProArt 24.1" Pa248qv Ips එක 89,800
මේක ගැන අදහස මොකක්ද
Viewsonic 23.8" Va240a-H Ips 32,800 මේකනම් sRGB නෑ
මගුල තමා වොරන්ටි ගන්න ගියාම, මම wow.lk එකෙන් asus මොනිටර් ගත්තා 2019 වගේ 3 yr වොරන්ටි එක්ක , 1.5yr වගේ යද්දී ස්කිරින් edge වලින් colour අවුල් වෙන්න ගත්තා , එත් මම මාරු කරන්න ගියේ නැහැ., corona කාලේ නිසා , කොහොමහරි තව 7 month වගේ යද්දී backlight ගියා, monitor agent ගාවට අරන් ගියා ඒ වෙද්දී wow.lk වහලා තිබ්බ නිසා, agent බලලා කිවා ඒ monitor එකේ agent barclays ලා කියලා, උන් ගාවට ගියාම වොරන්ටි දෙන්න බැ කිවා , උන්ගේ බිල් එක ඕන කියනව, wow.lk දුන්න බිල් එක මම අරන් ගියේ, පස්සේ මුන් කියනව backlight repair කරලා දෙන්නම් free කියලා, බැරිම තැන එහෙම කරගත්තා, edge අවුල් හදන්න බැ අනිවා replacement තමා, එකයි බිල් නැහැ ගගා බයිලා ගැහුවේ, නැත්නම් කොහොමද වොරන්ටි නැත්නම් backlight හදලා දෙන්නේහොඳ service එකක් හොයන්නෙ උඹ හිතුවෙ උන් ඇවිල්ලා මාස 2කට සැරයක් ඕක පිහිදලා කරලා දෙනව කියලද?![]()
හොඳ බ්‍රෑන්ඩ් එකකින් ගනින් බන්. මමනම් barclaysලගෙන් ගන්නෙ. අදවෙනකන් උන්ගෙ බඩු වල අවුලක් වෙලා නෑ. ඕනම් deliver කරගන්නත් පුලුවන්.
- content hadanawa nam oyata oni color accurate monitor ekak color grading walata ASUS Pro art / Benq PD professional series recommendedGuys, Barclays ලගෙ Asus ProArt 24.1" Pa248qv Ips එක 89,800
මේක ගැන අදහස මොකක්ද
Viewsonic 23.8" Va240a-H Ips 32,800 මේකනම් sRGB නෑ
Gaming නම් කරන්නෙ නෑ මචන්. Content create කරනවා. ගන්න වෙලාවෙ 2K එකකටවත් ගියොත් හොඳයි කියලත් හිතෙනවා. මම මේ ගැන වැඩිය දන්නෙ නෑ. ඒකයි අවුල.
------ Post added on Jul 16, 2025 at 8:22 PM
hoda model ekak kiyapanko2K wath ganin aduma. mn dn 4k use karala mata 2k walata adu ewa use karanna amarui. quality eka adui kiyala penawa![]()
Thread එක සම්පූර්ණයෙන්ම බලහන් මචන්. මුන් කියනවා වගේම 24" ගන්නවානම් 2K එකක්වත් ගනින් අඩුම. 1080 මදි.hoda model ekak kiyapanko
භාරත දේශය පකිස්තානය බංගලිදේශය නේපාලය වගේ කොටස් වලට කැඩුනා වගේ දකුනත් වෙනම රටක් විදිහට වෙන් වෙයිදඅනික, වීසා දාගෙන monitor එකක් ගන්න යන එක තේරුමක් නෑනේ..