මට NSB Exam අවා , මොනවද අහන්නේ

kaimanimations

Active member
  • Mar 12, 2019
    267
    41
    28
    මට NSB Exam අවා , මොනවද අහන්නේ

    මට NSB Exam අවා , මොනවද අහන්නේ


    මචන්ලා මට NSB Trainee exam අවා , passpapers ගන්න තැනක් හරි , කරපු කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ , මට සති 2 කය් තියෙන්නේ , උදේ රෑ මහන්සි වෙන්න යන්නේ ...