මට OTP කතන්දරේ තේරෙන්නේ නැහැ

chullahattipadopana

Well-known member
  • Oct 4, 2022
    1,177
    1,218
    113
    ඊයේ මචන්ලා , දෙරණේ පෙන්නුවනෙන් .Scam එකක් . එකේ වුනේ ගිණුමේ ownerge account number එක ගන්නවා . ඊට පස්සේ එන OTP එකත් ඉල්ලගන්නවා . ඊට පස්සේ owner ගේ account එකෙන් සල්ලි transfer කරගනවා . අඩේ එහෙම කරගන්නේ කොහොමද

    Internet banking වල Username එපයි forget password දෙන්නත් .. මට මේක කොහොමද වෙන්නේ එතකොට

    OTP ඉල්ලන කොට දෙන එක මහා මෝඩ වැඩක්.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,488
    49,865
    113
    සේදවත්ත
    ඊයේ මචන්ලා , දෙරණේ පෙන්නුවනෙන් .Scam එකක් . එකේ වුනේ ගිණුමේ ownerge account number එක ගන්නවා . ඊට පස්සේ එන OTP එකත් ඉල්ලගන්නවා . ඊට පස්සේ owner ගේ account එකෙන් සල්ලි transfer කරගනවා . අඩේ එහෙම කරගන්නේ කොහොමද

    Internet banking වල Username එපයි forget password දෙන්නත් .. මට මේක කොහොමද වෙන්නේ එතකොට

    OTP ඉල්ලන කොට දෙන එක මහා මෝඩ වැඩක්.
    දවසම බෑ බෑ කියලා වඩාගෙන තුරුල් කරන් බබා මට ඔයා ඕනේ කියනකොට දාන්න බබා කියන උන් ඉන්න රටේ ඕවා දෙනවා බන්
     
    Khonshu

    Well-known member
  • Apr 28, 2022
    380
    477
    63
    Egypt
    Frimi, Flash වගේ ඒවට අපෙ වෙන account connect කරන්න පුලුවන් account එකට log නොවී. අනික ඔතන OTP එක නෙවේ අරන් තියෙන්නෙ අර verify කරගන්න යන රු.5 අඩු amount එක.
     
    New Kid

    Well-known member
  • Sep 28, 2020
    388
    540
    93
    OPT eka newe illa ganne. amount eka.
    amount eken 3rd party account ekak verify karanna puluwan frimi wage app wala. ( just pay. )

    https://www.lankapay.net/products-and-services/justpay/
    Frimi, Flash වගේ ඒවට අපෙ වෙන account connect කරන්න පුලුවන් account එකට log නොවී. අනික ඔතන OTP එක නෙවේ අරන් තියෙන්නෙ අර verify කරගන්න යන රු.5 අඩු amount එක.
    ඉතින් එහෙම account එකක් link කරන්න යනකොට ඒක කරන්නේ අයිතිකාරයමද කියලා verify කරන ක්‍රමයක් නැද්ද?
     
    New Kid

    Well-known member
  • Sep 28, 2020
    388
    540
    93
    මේ ගැන FriMi, JustPay සහ Flash වලින් ඇහුවම කිව්වේ OTP නැතුව බැහැ කියලා.
     
    Last edited:

    spamcheck

    Administrator
    Staff member
  • Nov 17, 2009
    642
    1,748
    93
    paypal eketh card link wenne ehemane. random transaction amount eka enter karapu gaman card eka add wenawa.
    paypal walin pay karanakota bank eken OTP enneth na ne.
     
    Samaposha

    Well-known member
  • Nov 9, 2016
    520
    530
    93
    Habarana
    ඉතින් එහෙම account එකක් link කරන්න යනකොට ඒක කරන්නේ අයිතිකාරයමද කියලා verify කරන ක්‍රමයක් නැද්ද?
    තණ්හාවෙන් පිරිච්ච මොලේ කලදක් නැති උන් ඉන්න එක මිසක් 'security flaw' එකක් නෙවෙයි ඉතින් ඕක :P
     
    • Like
    Reactions: Cypress

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    එහෙනම් මේක ලොකු security flaw එකක්නේ. බැංකු වලින් නේද ඕක හරිගස්සන්න ඕන?
    එහෙනම් උබ කියන විදිහට password කියන්නෙත් security flaw එකක්‌.. ඇයි password එක type කරන්නේ අයිතිකාරයා මද කියලා දැනගන්නත් බැහැනේ..

    අර කැපෙන amount එක කාටවත් කියන්න හොද නැහැ otp එක වගේ.. ඒ එන msg එකේ ඒ කතාව highlight කරලා තියෙනවා ද කියලා නම් දන්නේ නෑ.. එහෙම තිබ්බත් තියෙන්නෙ ඉංග්‍රීසියෙන් නේ.. ඉංග්‍රීසි බැරි එකා නිකම්ම ගොනා වෙනවා..
     
    • Like
    Reactions: Cypress

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    මම මේ ගැන FriMi, JustPay සහ Flash කියන තුනෙන්ම ඇහුවා. එයාලා කියන්නේ OTP නැතුව bank account link කරන්න බැහැ කියලා.

    OTP newe enne ban. podi random amount ekak deduct wela enne. . podi social engineering attack ekak dala oka gannawa scammersla.
     
    New Kid

    Well-known member
  • Sep 28, 2020
    388
    540
    93
    OTP newe enne ban. podi random amount ekak deduct wela enne. . podi social engineering attack ekak dala oka gannawa scammersla.
    ඒක තමයි. ඒත් එයාලා කියන්නේ OTP ඕන කියලා. :confused:
     
    Last edited:

    New Kid

    Well-known member
  • Sep 28, 2020
    388
    540
    93
    තණ්හාවෙන් පිරිච්ච මොලේ කලදක් නැති උන් ඉන්න එක මිසක් 'security flaw' එකක් නෙවෙයි ඉතින් ඕක :P
    එහෙනම් උබ කියන විදිහට password කියන්නෙත් security flaw එකක්‌.. ඇයි password එක type කරන්නේ අයිතිකාරයා මද කියලා දැනගන්නත් බැහැනේ..

    අර කැපෙන amount එක කාටවත් කියන්න හොද නැහැ otp එක වගේ.. ඒ එන msg එකේ ඒ කතාව highlight කරලා තියෙනවා ද කියලා නම් දන්නේ නෑ.. එහෙම තිබ්බත් තියෙන්නෙ ඉංග්‍රීසියෙන් නේ.. ඉංග්‍රීසි බැරි එකා නිකම්ම ගොනා වෙනවා..

    මේකට 'security flaw' කියන එක සමහරවිට ඒ තරම් ගැලපෙන්නේ නැතුව ඇති. මම අදහස් කලේ අර වගේ දෙයක් කරන්න ඉඩ ලැබෙන විදිහේ ආරක්ෂාවේ දුර්වලතාවයක්.

    ඒ වගේම මම අහලා තියෙන්නේ account එක link කරන්නේ අයිතිකාරයමද කියලා verify කරන ක්‍රමයක් නැද්ද කියලා. Password ඕන වුනානම් ඔයතරම් ඔහොම නොවෙන්න තිබුනා.

    කැපෙන amount ඒකෙන් verify කරන්න පුළුවන් කියලා කලින් දැනගෙන හිටියේ නැති කෙනෙක් අහුවෙන්න තියෙන ඉඩකඩ වැඩියි. මේ දේවල් නුහුරු වැඩිහිටි අය එහෙම. මම වුනත් ඔය ගැන දැනගත්තේ මේකෙන්.
     
    Last edited:

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ඕක සිකියුරිටි ෆ්ලෝ ලබ්බක් නෙවෙයි.තක්කඩි හොරෙක් කෝල් කරල උබෙ ෆෝන් එකට එන ඔටීපී එක කිව්වත් එකයි ඩිඩක්ට්මෞන්ට් එක කිව්වත් එකයි, කියන එකා අලි ගොබ්බයෙක්
     
    • Like
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,172
    27,637
    113
    ලංකාවේ පිනට කන්න බලන් ඉන්න කම්මැලි කළු කැත low IQ සහන බයියොන්ට හැම හොරාම අරිනවා 🤣🤣🤣🐃💩