මට pickme ,uber දුවන්නමයි හිතෙන්නේ .. මාර වැඩේ

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මේ ජොබ් වලට හිර වෙලා ඉන්නවට වඩා , අරක පොඩි නිදහසක් තියෙනවා . දන්නා එවුන් නැග්ගොත් තමයි නෝන්ඩිය
    එක එකාට ඕනි විදියට ජීවත් වෙන්න උන්ද වියදමට සල්ලි දෙන්නෙ. ලෝකෙට බම්බුගහ ගන්න කියලා ආස දේ කරන්න.
     

    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,233
    530
    113
    Ratnapura
    එක එකාට ඕනි විදියට ජීවත් වෙන්න උන්ද වියදමට සල්ලි දෙන්නෙ. ලෝකෙට බම්බුගහ ගන්න කියලා ආස දේ කරන්න.
    සිරාම කතාව.. ඕක අපේ ලොක්කා දැනගෙන මට කිව්වා පික් මී දුවන්න එපා ක්ලාස් කරන්න කියලා.. රෝයල් එකේ ළමයි සෙට් කරලා දෙන්නම්ලු.. පොර රෝයල්.. 😂😂 පොරට අව්ල් වගේ.. මට නම් ගානක් නෑ.. ලෙවෙල් maintain කරන එක ඔළුවට වාදයක්.. හැබැයි ඉතින් තැනේ හැටියට ඉන්න ඕනි. අපේ නැන්දාගේ පුතා Sysco Lab එකේ Manager කෙනෙක් US වල. පොර ඉන්න විදිය දැක්කම නම්.. ඕනි තැනක ඕනි විදියට ඉන්න පුළුවන් යාළුවෝ හදා ගෙන.. පීක් මී දුවනවා නම් සමාජශීලී වෙන්න ඕනි අයට හොදයි.. හැබැයි ගොළුවෝ වගේ දුවල බෑ.. පාරවල් දැන ගන්න එකටත් හොදයි.. දැන් නම් දුවන්නේ සතියට පැය 2-3 වගේ.. ආතල් එකට..
     
    • Like
    Reactions: waca and iworld